2016 november
Wings tour photo shoot එක shoot කරන්නෙ නොවැම්බර් මාසෙදි.. මේ photo shoot එකේදි ටේහ්යුන්ග් ජන්ග්කුක්ගෙ උකුලෙ ඔලුව තියාගෙන ඉන්නවා වගේම ටේහ්යුන්ගෙ අත් සැරින්සැරේ ජන්ග්කුක්ගෙ ඇගේ ස්පර්ශ කරනවා.
2016.11.04මේ දවසෙදි upload කරපු photo එකේ ටේහ්යුන්ග් ජන්ග්කුක්ව උකුල උඩින් තියාගෙන ෆොටෝ එකට ඉන්නවා දකින්න පුළුවන්.
ඒ වගේම මේ දවසෙදි තවත් වැදගත් සිදුවීමක් වෙනවා.. එදා දවසෙත් fansign එකක් පැවැත්වෙනවා.. එතනදි ජන්ග්කුක්ට fan කෙනෙක් ප්රශ්නයක් යොමු කරනවා.. ඒ ජන්ග්කුක් ටේහ්යුන්ග්ට song එකක් දුන්නොත්, ඒ දෙන song එක මොකද්ද කියලා තමයි අහන්නේ.. එතකොට ජන්ග්කුක් ලියන්නේ " Let's breakup " කියලා.. සිංදුවෙ lyrics බලන්න.. සිංදුවේ අන්තර්ගතය ටේකුක් දෙන්නට හොඳින්ම ගැලපෙනවා..
YOU ARE READING
𝐒𝐓𝐈𝐆𝐌𝐀 (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤)
Fanfiction"ආදරය කියන දෙයට සීමාවක්, මායිමක් තියනවද ?" "අපි ආදරේ කරන්නෙ කාටද කියන දේ අපිට තීරණය කරන්න අයිතියක් තියනවද ?" "අපේ ආදරය ලෝකය පිලිගනීද ?" ලෝකයෙන් වසන් වී තිරය පිටුපස සැඟවුනු ආදරයක්.... ~ Love is mutual ~ # උපුටා ගැනීම තහනම් #