Joo Hi's pov
@8:00 a.m-"ළමයො...දැන් මන් කීයෙ ඉඳලද කතා කරන්නෙ...නැගිටින්නෙ නැද්ද...?"
.
.
.
.
.
.
.
-"අනේ තව විනාඩි පහයි අත්තම්මෙ...."සැක්.....මන් දැක දැක ඉඳපු ලස්සන හීනෙ කඩාගෙන වැටෙද්දි මට ඇහුනෙ අපේ අත්තම්මගෙ සුමිහිරි නාදය... අනේ මට හීනෙන්වත් කොල්ලෙක්ගෙන් කිස් එකක් ගන්න නැති හැටි... මහ කුරිරු ලෝකයක්..
මන් අත්තම්මට රයිස් ගරා ගන්න කියල ආයෙත් කොට්ටෙට මූන ඔබාගෙන නිදා ගත්ත...
.
.
.
.
.
.
.
.
After 10 min-"ජූ හියා...නැගිටින්න ළමයො.... අපිට පරක්කු වෙනව...."
ඒපාර අම්ම...අනේ ඇයි ඔයාල හැමෝම අපිට මෙහෙම බාදා කරන්නෙ...
මටයි මගෙ අහිංසක නින්දටයි සතුටින් පාඩුවෙ නිදහසේ ඉන්න දෙන්නම නැද්ද මන් අහන්නෙ....ගිය ආත්මෙ අපි දෙන්නම මහ පවක් කරල...හුම්...
.
.
.
.-"අනේ අම්මා....මට නිදා ගන්න දෙන්නකූ.... අද ස්කුල් නෑනෙ...."
.
.
-"මොනවද ළමයො කියවන්නෙ... කෝ කෝ...නැගිටින්න...නැති උනොත්--""Just one
neon na eopshin jugeodo andwae
ni mamen ojik nappuniya
Oh baby just one
neon anincheokaryeo hajiman
haru jongil neoreul maemdora"
හෑ...යකූ සැමුවෙල් ඔප්ප වත් ඇවිල්ලද... යේ... අන්තිමට මගේ ක්‍රස් එක මාව බලන්න ඇවිල්ලා.....යේ....ම්ම්ම්....ඒත් ඇයි ඒක එක පාරට නැවතුනේ.... එයා කෝල් එක Cut කරාවද්ද...එපාහ්..........
-"ජූ හි.. මෙන්න ඔයාට call එකක්... දැන්වත් නැගිටල කෝල් එක answer කරන්න... මේ rings යන්නෙ 10 වෙනි පාරට විතර..."
ඌප්ස්...මොනව උනත් සැමුවෙල් ඔප්පට හොඳ ඉවසීමක් තියනෝ... හොඳ වෙලාවට Cut කරල නෑ....මගෙ උම්ම කැටේ...
KAMU SEDANG MEMBACA
HIDDEN LOVE (KTH- Completed)
Fiksi Penggemarමායාවන් අතර හැංගුන ආදරයක්.. #KTH FF #VampireLove #SinhalaFanfiction Warning : Mature content included, but not +. Violence included. This is only a Fanfiction. Names, Characters, Business and Events are Imaginations of Author's. I hope you will sure...