කවුරු හරි හිතන ඒව මන් මෙහෙම දාන්නන්.
A/N pov මෙහෙම දාන්නන්
.
.
.
.
.
.
.
President HQPresident pov
-"මොකක්....තමුසෙ කියන්නෙ අර කිම් ටේහ්‍යුන්ග් කියන පොඩි එකා Election එකට ඉදිරිපත් වෙනව කියලද..?"
-"ඔ....ඔව් sir...ඒ...ඒත් අපිට පුලුවන් ඌට Election එකට එන්න බැරිවෙන්න මොකක් හරි කරන්නන්."
-"අනිවාරෙන්ම එහෙම කරන්න ඕන...ඒත් Election එකෙන් පස්සෙ..ඌ දැන් කොහෙද ඉන්නෙ.."
-"Ilsan වල තියන පරණ පන්සලේ...අනිත් අයත් ඉන්නව...Mr.Park,Mr.Jeon හැමෝම...තව කෙල්ලො තුන් දෙනෙකුත් ඉන්නව එයල එක්ක..."
-"ඒකත් එහෙමද...අපේ මිනිස්සු උන් පස්සෙ යැව්වනේ...?"
-"ඔ...ඔව් sir.."
-"දවසක් ඇතුලත මට උන් ගැන හැමදේම දැනගන්න ඕන."
-"හරි බොස්..."
බලන් ඉන්නව Kim Taehyung...තමුන්ට ඕන president වෙන්න නේ... හරි...පොඩි එකාගෙ අසාවනේ...මන් ඒකට ඉඩ දෙන්නන් Mr.Kim Taehyung...මොකද තමුන්ට වැඩි කල් එහෙම ඉන්න ලැබෙන්නෙ නෑ...හහ්...President කියන්නෙ මට...මන් ජීවත් වෙලා ඉන්නකන් ඒක කාටවත් අයිති වෙන්නෙ නෑ..
අපරාදෙ... තමුන්ගෙ ඔම්මයි අප්පයි මරල දාපු දවසෙ මට තමුන්වත් මරල දාන්න තිබ්බෙ... ඒත් අර Mr.Park කාරය මට ඒක කරන්න දුන්නෙ නෑනෙ..එහෙම මරලත් මට ඕන වෙලා තිබ්බ දේ ලබාගන්න මට බැරි උනා... මට ඕන Presidnet වෙන්න..ඒත් මේ ලෝකෙට විතරක් නෙමෙයි... මුළු Vampire ලෝකෙටම...ඒ කියන්නෙ Demin රාජධානියෙ රජකම...ඒත් මේ පොඩි කොල්ල නිසා මට ඒකත් කරගන්න බැරි උනා..
YOU ARE READING
HIDDEN LOVE (KTH- Completed)
Fanfictionමායාවන් අතර හැංගුන ආදරයක්.. #KTH FF #VampireLove #SinhalaFanfiction Warning : Mature content included, but not +. Violence included. This is only a Fanfiction. Names, Characters, Business and Events are Imaginations of Author's. I hope you will sure...