After two days
.
.
.
.
@Seoul city club VVIP SectionA/N pov
කට්ටියම අදත් club එකට සෙට් උනේ අලුත් deels දෙක තුනක්ම සෙට් උන නිසා..
දැන් ඉතුරු වෙලා තියෙන්නෙ අන්තිම deel එක විතරයි...
-"hyung කට්ටිය ඇවිත් ඉන්නෙ...එන්න කියන්නද...?"
-"ok...එන්න කියන්න kook..."
Tae එහෙම කිව්වෙ මූන සම්පූර්නෙන්ම වැහෙන විදියට Mask එක දාගන්න කියල අනිත් අයටත් Signal කරන ගමන්...Jungkook දොර ගාව ඉඳපු Guard ට කිව්ව ඇවිත් ඉඳපු Deelers ලට ඇතුලට එන්න කියල...
එතකොටම කළු පාට අඳගත්තු මිනිස්සු දෙන්නෙක් ඇතුලට ආව...
-"ඉතින් Mr.Kang... අපිත් එක්ක deel කරාට ගොඩක් ස්තුති...මෙතන අපි ඉල්ලපු ඔක්කොම දේවල් තියනවනේ.."
Jimin කිව්වෙ ඇතුළෙ තිබ්බ guns ටික චෙක් කරන ගමන්.
-"ඔව් Mr.Park... ඉල්ලපු Guns, Drags ඔක්කොම තියනව..."
ඔව් Deels වලදි අවශ්‍යම දෙයක් ඇර වෙන කිසිම දේකට Taehyung කතා කරන්නෙ නෑ....හැම දේම අනිත් හය දෙනා තමයි කතා කරන්නෙ..
-"හරි එහෙනන්...මෙන්න ඉල්ලපු ගාන... ආයෙත් Deel එකක් කරන්න බලාපොරොතු වෙනව ඉස්සරහට..."
-"මේ වගේ ලෝක ප්‍රසිද්ධ Mafia group එකක් අපිත් එක්ක Deel එකකට ආපු එක ගැන සතුටුයි..හොඳයි...අපි යනව..."
ඒත් එක්කම ඒ දෙන්න එළියට ගියා...
-"අපිට ඕන හැම බඩුවක්ම මෙතන තියනව Tae-"
ඒත් එක්කම Bag එක ඇරලා බලපු Namjoon Taehyung ට කතා කරන එක නැවැත්තුවෙ Tae ගෙ Signal එකක් නිසා...
YOU ARE READING
HIDDEN LOVE (KTH- Completed)
Fanfictionමායාවන් අතර හැංගුන ආදරයක්.. #KTH FF #VampireLove #SinhalaFanfiction Warning : Mature content included, but not +. Violence included. This is only a Fanfiction. Names, Characters, Business and Events are Imaginations of Author's. I hope you will sure...