A/N PovTaehyung Joo Hi ව Apartment එකට එක්කන් යනව වෙනුවට එක්කගෙන ආවෙ එයාගෙ Mansion එකට. Taehyung එක පාරටම ඇවිත් ඒ වගේ ලොකු ගෙයක්-නෑ...මන් කිව්වෙ හීන මාළිගාවක් ඉස්සරහ බයික් එක නැවැත්තුවම කෙල්ලගෙ හිතට පොඩි බයක් දැනුනෙ වෙන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරුව..
ඒත් ඒ තිබ්බ හැම බයක්ම පැත්තකට දාල කටත් ඇරගෙන කෙලත් බේරගෙන කෙල්ල නන් බලන් හිටියෙ Taehyung ගෙ Mansion එක දිහා...ඔව් ඉතින් කොල්ල වගේම Mansion එකත් Hot Hot වඩේ වගේ නේහ්..
Joo hee's Pov
ඒහ් මේ කොහෙද දෙයියො මේ....කියන්න එපැයි මෙහෙම තැනකටෙයි එක්කන් යන්නෙ කියලා..
එහෙම කිව්ව නන් මන් කලින්ම එනෝනෙ..😒
Wait....ඒත් මේ කොහෙද...උඹ නන් මාරයි කෙල්ලෙ... මාලිගාවක් වගේ තියනව නන් උඹ අපායට උනත් යයි... මේ පිස්ස මාව මරන්න අරගෙන ආවද කියල කවුද දන්නෙ..?
මේක මොකක් හරි ප්රසිද්ධ තැනක් වත් ද...? ආරක්ෂාවට මෙච්චර Gardes ල දාල ඉන්නෙ... යකූ කොරියාවෙ President ට වත් නැතුව ඇ-
aish....අමතක උනානෙ...මේ ඉන්න ගොන් වහන්සෙ කොරියාව එයාගෙ නමට ලියාගෙන ඉන්නෙ කියලා..
හරියන්නෙ නෑ කෙම්ලෙ...දැනගන්නම වෙනව මේ කොහේද කියලා..
-"Tae ඇ-"
-"එන්න අපි ඇතුළට යමු."
ආව් ආව් මගෙ අත...කොහෙද මේ මනුස්සයත් එක්ක කරන්න පුළුවන් එකක් යැ..?
යකූ මගේ අත ප්ලාස්ටික් නෙමෙයි ගොබ්බ මී හරකෝ... ආව්ව්ව් ... මගෙ අත කැඩුනොත් අතක් මවන්නද ආහ්..?
කෙල්ල කතා කරන්නත් කලින් කෙල්ලගෙ අතිනුත් ඇදගෙන Taehyung Mansion එකේ ප්රධාන දොර පැත්තට යන්න පටන් ගත්තෙ Garden එකේ ඉඳපු Watchman ල වගේම Gardes ලත් කටවල් ඇරගෙන මේ වෙන දිහා බලන් ඉඳිද්දි.කෙල්ල නන් අත ගලව ගන්න Full Try එකේ..
VOUS LISEZ
HIDDEN LOVE (KTH- Completed)
Fanfictionමායාවන් අතර හැංගුන ආදරයක්.. #KTH FF #VampireLove #SinhalaFanfiction Warning : Mature content included, but not +. Violence included. This is only a Fanfiction. Names, Characters, Business and Events are Imaginations of Author's. I hope you will sure...