Chap💫37

262 50 8
                                    


@Taehyung's Mansion

කතා කරගත්ත විදියට යූන්ගිත් ටිකකට හොබී නම්ජූන් එක්ක Taehyung ව මුණගැන්න ආවෙ එයාලගෙ ඊළඟ පියවරට Taehyung ගෙන් අවසර ගන්න ඕන නිසා.

රාත්‍රී කාලය උදා වෙලා තිබ්බ නිසා වෙනද නන් මේ වෙනකොටත් Taehyung ගෙ Mansion එක Vampire බලකොටුවක් ගානට අඳුරු වෙලයි තිබ්බෙ..ඒත් Joohi Mansion එකට ආපු දවසෙ ඉඳල කලින් වගේ ඒ කිව්වෙ Min Hi ඉඳපු කාලෙ වගේ Mansion එකම සුදු පාට ආලෝකයෙන් ආලෝකවත් කරන්න Maids ලට Taehyung ගෙන් උපදෙස් ලැබිලා තිබුණා.

වෙනද වගේම Mansion එකට ඇතුල් වෙනකොටම හැමෝම පිළිගන්න ඉස්සරහට ආවෙ ලස්සන හිනාවකින් මූන සරසගත්ත Mrs. ජෝර්ජියානා.

"Greetings Officer Min, Officer Jung and Officer Kim.."

"සුබ රාත්‍රියක් අජුමා. රජතුමා ඉන්නවද..?" (yoongi)

"එතුමා නන් මේ වෙලාවෙ Office Room එකේ ඉන්නවා Officer Min.."

"හොඳයි ඔබට ස්තුතියි.." ( Yoongi)

"යූන්ගි hyung පොඩ්ඩක් ඉන්න.. අජුමා..මොකක් හරි ප්‍රශ්නයක්ද...? මට පේන්නෙ අජුමා මොකක් හරි දේකට බය වෙලා වගේ..මොකක් හරි කරදරයක් උනාද..?"

"එහෙ-එහෙම දෙයක් නෙමෙයි Officer Jung.."

"එහෙනන්..අජුමා මොකක්ද උනේ කියල කියන්න.." (Namjoon)

"මන් දන්නෙ නෑ මේක කොහොම කියන්නද කියලා.. ඒත්- මන් මෙහෙම කියන එක හරිද දන්නෙ නෑ Officer Kim.."

"ඒ කියන්නෙ ඒක රජතුමා ගැන දෙයක්ද..?"

"ඔව්.."

"හරි අජුමා දැකපු දේ කියන්නකො. අපි පොරොන්දු වෙනව එතුමට මේ ගැන කිසි දෙයක් කියන්නෙවත් අහන්න යන්නෙවත් නෑ කියලා."

"හරි මන් දැකපු දේවල් ගැන මම කියන්නන්..හවස පොඩි මිස් අඬ අඬ Mansion එකට දුවගෙන අාව.. කෙලින්ම ගියේ Room එකට.. ඊට පස්සෙ නන් එයාව දැක්කෙ නැහැ මම. පොඩි මිස්ගෙ පස්සෙන්ම වගේ උතුමාණනුත් ආව.. එතුම ගොඩක් තරහෙන් හිටියෙ. අපිටත් කෑගහගෙන එතුමා Garden එකෙන් අතුරු දහන් උනා..ඊට පස්සෙ මම එතුමව දැක්කෙ මීට ටික වෙලාවකට කලින් Mansion එක ඇතුලෙදි..ඒත් එතුමා ඉඳියෙ නන් එච්චර හොඳින් කියල මට පෙනුණෙ නැහැ.."

HIDDEN LOVE (KTH- Completed)Tempat cerita menjadi hidup. Temukan sekarang