.
.
.
Few Moments Later"Baby..නැගිටින්න.."
"ම්ම්ම්ම්..."
Joohi එහාට මෙහාට ඇඹරි ඇඹරි නින්දෙන් නැගිටින විදිය Taehyung බලාගෙන හිටියෙ හිනා වෙවී..
කෙල්ලට ඇහැරුනේ මොනව හරි තෙත දෙයක් එයාගෙ මූනට වැටෙනවා දැනුන නිසා..
"මොනාද මේ..Aish..වතුර නේද..?"
Joohi ගෙ මූනට ඉහුනේ Taehyung ගෙ කොන්ඩෙ තිබුන වතුර..Taehyung හිතලම Joohi ගෙ මූනට වතුර ඉහෙන විදියට අතෙන් කොන්ඩෙ ගැසුවා..
"ඔව් ඔව්..වතුර තමයි.. නැගිටින්න දැන්..නැති උනොත් මම ඔයාව උස්සගෙන ගිහින් බාත් ටබ් එකෙන් තියනවා.."
Taehyung එහෙම කියනවා ඇහුන ගමන් Joohi තනි ඇහැක් විතරක් ඇරලා බැලුවෙ ඇත්තටම ඒක කරයිද කියල කල්පනා කරන ගමන්..
ඒත් Joohi ට Taehyung ඉන්න විදිය දැක්කම ඇස් දෙකම ඇරලා බලන්නෙ නැතුව ඉන්න බැරි උනා..Taehyung සුදු පාට බූල් බාත්රොබ් එකත් එක්ක පෙනුනෙ හරියට සුදු පාට හිම වලහෙක් වගේ..
"අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ Bab..ඔයා දන්නවනෙ..මම දෙයක් කිව්වොත් ඒක අනිවාරෙන් කරනවා කියලා.."
"අනේ තවම උදේ වෙලත් නැහැනෙ...මම පස්සෙ නැගිටින්නම්.."
කෙල්ල ආයෙත් ඇස් දෙක පියාගෙන අනිත් පැත්ත හැරුනෙ ආයෙත් නිදාගන්න හිතාගෙන..
"එතකොට ඔයාට Suprise එක එපාද..?"
Taehyung අත් දෙක පපුව ඉස්සරහින් බැඳගෙන එහෙම අහනවත් එක්කම Joohi ඇඳේ කෙලින් උනේ ඊයක වේගෙන්..
"මොකක්ද කිව්වෙ..?"
Taehyung ඇඳේ කොනකින් වාඩි වෙලා කතා කරන්න ගත්තා.
"පිස්සු කෙල්ල.. මම කිව්වෙ මම ඔයාව තැනකට එක්කගෙන යන්න හදන්නෙ.. කමක්නෑ ඉතින් ඔයාට එන්න බැරි නන්..මම අර Vampire කෙල්ලෙක් අල්ලගෙන යන්නන්.."
ВЫ ЧИТАЕТЕ
HIDDEN LOVE (KTH- Completed)
Фанфикමායාවන් අතර හැංගුන ආදරයක්.. #KTH FF #VampireLove #SinhalaFanfiction Warning : Mature content included, but not +. Violence included. This is only a Fanfiction. Names, Characters, Business and Events are Imaginations of Author's. I hope you will sure...