Vote goal - 100
He..මේ Ep එකට විතරක් නෙමේ.. කතාවටම මට තව votes 100 දාල දෙන්න Plzzz..🥺🥺
.
.
.
.
.
After 3 DaysJoo Hi ගෙ බල කිරීම නිසාම Hospital එකට Guard ල එක්ක වාහනයක් යවන අදහස කොල්ලො අතෑරියා.
එයාල ඒ අදහස ඇතෑරියෙ එහෙම Guards ල යවන්න ගත්ත පළවෙනි දවසෙමයි..මොකද එදා Joo Hi Heart Attack එකක් හදාගන්නෙ නැතුව බේරුනේ බොහොම අමාරුවෙන්..
~FlashBack~
"ඔන්නි...අද ජිනූ ඔප්පා එන්නෙ නැද්ද..ඔයත් මාත් එක්කම නේද යන්නෙ..?"
"ඔව් අද ජින්ට Uni එකේ වැඩ වගයක් තියනව කිව්වා...ඒත් අද අපිව ගන්න එන්නෙ කවුද කියල නන් මට කිව්වෙ නැහැ. ඔයාට කිව්වද?"
"මේකයි...ම-මන් උදේ ආවෙ Tae එක්කනේ..උදේ ඒක ගැන කියන්න හදනකොට මන් Car එකෙන් බැහැලා දිව්වා.. ඒ-ඒ නිසා අහගන්න බැරි උනා.."
කෙල්ල හරිම අසරණ විදියට මූනත් පහත් කරගෙන එහෙම කියනකොට සේහිට හිතුනෙ මෙතන ඉඳපු පිස්සු කෙල්ල එක පාරටම පොඩි එකෙක් වගේ උනේ කොහොමද කියලා. ඒ වගේම තමන්ගෙ අනාගත රැජින පුංචි බබෙක් වගේ තොලුත් කනපිට පෙරල පෙරල ඒක කියපු විදියට සේහි එයාගෙ හිතින්ම ඇහුවෙ මේ අවුරුදු 19 කෙල්ලෙක්ද නැත්තන් අවුරුදු තුනක පොඩි බබෙක් ද කියලා. ඉන්නම බැරි තැන සේහි ජූහිගෙ කම්මුල මිරිකුවා. ඒකත් වැඩිය එයාට නොරිදෙන විදියට.
"Aigooo ඒකට කමක් නෑ පිස්සි..අපි තව ටිකක් බලමුකෝ..හතක් ඉන්නෙ...එකෙක් හරි එයිනෙ.."
"ඒක තමයි.."
ඒත් එයාලට වැඩි වෙලා නන් එහෙම බලන් ඉන්න උනේ නෑ.. එකපාරටම එයාලගෙ ඉස්සරහින් නවත්තපු ටිකක් ලොකු ජීප් එකක් වගේ එකකින් කඩි ගුලක් ඇවිස්සිලා වගේ කළු පාට Hoodies ඇඳගෙන මුළු ඔළුවක Cover කරගෙන ඉඳපු මිනිස්සු දහ දෙනෙක් විතර බහින්න ගත්තා.
ESTÁS LEYENDO
HIDDEN LOVE (KTH- Completed)
Fanficමායාවන් අතර හැංගුන ආදරයක්.. #KTH FF #VampireLove #SinhalaFanfiction Warning : Mature content included, but not +. Violence included. This is only a Fanfiction. Names, Characters, Business and Events are Imaginations of Author's. I hope you will sure...