Chap💫40

246 50 25
                                    


Joohi's pov

මන් kookie ඔප්ප එක්ක කතා කර කර ඉන්නකොට එක පාරටම පිටිපස්සෙන් ආපු කවුරු හරි මගෙ මූනට කුඩු වගයක් ඇල්ලුවා.. ඊට පස්සෙ වටේම කළුවර වෙලා ගියා මිසක් වෙන කිසිම දෙයක් මතක නෑ මට..

මන් ඇස් අරිනකොට හිටියෙ හරි පාළු තැනක...එතන හරිම කළුවරයි... කිසිම දෙයක් පේන්නෙ නැහැ..වටේම කළුවරයි..aish...ඒ මදිවට මාව පුටුවකටට තියල බැඳලා..

"අනේ.. ක-කවුරු හරි ඉන්නවද...? plz මාව ලිහන්න මෙතනින්..මට යන්න දෙන්න.."

දෙයියනේ හිතකින්වත් කූඹියෙක්ටවත් කරදරයක් නොකරපු මට මේ මොකක්ද වෙන්න යන්නෙ..?

ඒත් එක්කම මට ඇහුනෙ කාගෙ හරි අඩි සද්දයක්..

"t-tae-..ඔතන ඉන්නෙ ඔ-ඔයාද..?"

ආයෙත් ඒ අඩි සද්දෙ එක පාරම නැවතුනා..

"....plz...මේ ඔයා නන් මාව මෙතනින් ලිහන්නකෝ... මන්-මන් ආයෙත් පැනල යන්නෙ නැහැ..."

"ඔයා පැනල යන්න ඕන නැහැ baby.."

ඒ mr.min...joohiව kidnap කරේ mr.min සහ deji දෙන්නා..min jun මේ ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ.

"ත-තමුසෙ කවුද...?"

"ම්ම්ම්ම්...මට පේන්නෙ ඔයාගෙ boyfriend මන් ගැන ඔයාට කියල නැහැ වගේ.. ඒක නන් ගොඩක් නරකයි.."

"ඇයි මාව අරගෙන ආවෙ..? මොනවද ඕන තමුන්ට...?"

එහෙම කිව්වම ඒ මනුස්සයා නැගිටලා මගේ පැත්තට එන්න ගත්තා.

"taehyung ව..taehyung ගෙ හැම දේම... ඔයාවත් එක්ක...baby"

mr.min එහෙම කියන ගමන් joo hi ගෙ කම්මුලක් හෙමින් අත ගාන්න ගත්තා...joohi අප්පිරියාවෙන් වගේ මූන එහාට ගත්තා..mr.min ඒ අතගාපු අතෙන්ම joohi ගෙ කම්මුලට ගැහුවා..

"අප්පිරියයි ද..? ආහ්... අප්පිරියයි ද තමුසෙට...බලන් ඉන්නවා...මන් උඹට මොකක්ද කරන්නෙ කියලා.."

ඒ උනත් ඒත් එක්කම joohi ගෙ ඇස් දෙකේ උන වෙනසක් නිසා mr.min බයෙන් වගේ පිටිපස්සට උනා..කියන්න ලැජ්ජයි...ඒත් කොයි තරන් ලොකු කම දැම්මත් මිනිහා vampires ලට බයයි..joohi ගෙ ඇස් රතු පාටින් දිලිසෙනවා..joohi වත් දන්නෙ නැහැ...

HIDDEN LOVE (KTH- Completed)Where stories live. Discover now