Epilogue PT1

287 47 0
                                    


After One month

"අනේ වසු පැටව්නේ..උඹලා මොකක්ද මට මේ කරන්න යන්නෙ..? දැන්වත් කියපල්ලකෝ.."

"Aigooo... ඒපාර වසු පැටවුලු...මේ.. ඔය නම් සෙට් එක ඉවර වෙන්නෙ නැද්ද ජූහියෝ..?පොඩ්ඩක් හිටපම්..තව පොඩ්ඩයි.."

Yoona එහෙම කියන ගමන් කන්නාඩි මේසෙ උඩ තියලා තිබුන තව කොණ්ඩ කට්ටක් අතට ගත්තා..

"තව පොඩ්ඩයි..? උඹලා දැන් ඕක ඔය කීයෙ ඉඳලද කියන්නෙ..? මට පේන්නෙත් නැහැ..මේක ලිහනවකෝ.."

Joohi ගෙ අඬෝවැඩියාව අහගෙන ඉන්න බැරිම තැන Joohi ගෙ ඇඳුම හදනගමන් ඉඳපු Jungmi නැගිටලා Joohi ගෙ පිටිපස්සට ගිහින් කෙල්ලගෙ බෙල්ල වටේ අත දාගෙන පහත් වෙලා කෙල්ලගෙ බෙල්ල උඩින් නිකට තියාගත්තා..

"මේක අපි දෙන්නගෙ Surprise එකක් කෙල්ලෙ...පොඩ්ඩක් ඉවසන්න..ඇස් දෙක බැඳලා නොතිබ්බොත් කොහොමද Surprise වෙන්නෙ..? ඉක්මනටම මේක අයින් කරන්නන්..එතකන් පොඩ්ඩක් ඉන්නකො.."

"හ්ම්ම්...හරි හරි.. කියනවනම් ඉන්නම්කො.."

Joohi හිනා වෙලා අත් දෙක උකුල උඩින් තියාගෙන ආයෙත් ඉස්සරහ බලාගත්ත..

ඔව්..Joohi ගෙ ඇස් දෙක තිබුණෙ බැඳලා..දැන් පැයක විතර ඉඳලා මේක මෙහෙම තමයි..

ඒත් Joohi ට මේ කරදර සිද්ද වෙන්න ගත්තෙ නන් උදේ නැගිට්ට වෙලාවෙ ඉඳලමයි..ආහ් නැහැනෙ... නැගිටින්න අමුතුවෙන් කෙල්ල රෑ තිස්සෙම නිදාගෙන හිටියෙ නැහැ..

Flash Back..
Night Time
@Degu House

~හරියටම දවස් හතක්..-හෑ මොකක්..? යකූ සතියක්ම නේද..? දෙයියනේ මම Taehyungie ව දකින්නෙ නැතුව එච්චර දවස් ඉඳලද..? Aishhh...Business Trips මෙච්චර දවස් තියනවද..? මෝඩයා..යන තැනක මාවත් එක්කගෙන යන්න තිබ්බනේ..~

Joohi නිදා ගන්න ලේස්ති වෙලා ඇඳේ එහාටයි මෙහාටයි පෙරලගෙන ගමන් මේ සතිය පුරාවටම හිතපු එකම දේ තමයි ඕක.. එදයින් පස්සෙ මම කිව්වේ Proposal එකෙන් පස්සෙ Joohi දිගටම හිටියෙ Taehyung එක්ක Kim Mansion එකේ..ඒත් සතියකට කලින් Taehyung ට වැටුන හදීසි Business Trip එක්ක නිසා Taehyung ට Degu වල Minjun එක්ක Joohi ව නවත්තන්න සිද්ද උනා..

HIDDEN LOVE (KTH- Completed)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin