Male Characters....

166 18 12
                                    

මෙන්න මම ගෙනවා අලුත් කතාවක්....😁

මෙහෙමයි... කතාව ගැන දැන්ම කිව්වොත් කතාවෙන් වැඩක් නැතිවෙන නිසා.... ඒ ගැන කතාව කියවලම දැනගන්න හොඳද...😁😁
හරි හරි කතාව FF එකක්...😁
මම ඉතින් අපේ Leader ඔප්පා Bias කෙනෙක් නිසා...
එයා තමා කතාවෙ Main charact එක හොඳද...🤪
ඉතින් පොඩි ආදර කතාවක් තමයි ලියන්නෙ...

මෙහෙමයි හැබැයි..
ආදරෙයි මගෙයි අතරෙ තියෙන්නෙ සුළුපටු පරතරයක්නම් නෙමෙයි..😒
දෙවියො කියන කෙනා මට දේවල් දෙකක් වැඩිපුර දීලා එකක් විතරක් දීලම නැද්ද කොහෙද😕

වැඩිපුර දීලා තියෙන්නේ ගොං මොලෙයි, කොහෙටවත් නැති කටකුයි තමයි...
අඩුවෙන් දීලා තියෙන්නේ ඔන්න ඔය මම කලින් කියපු ලවුස්ටෝරි දැනුම තමයි...🤭

ඉතින් මම ඔය ගැන ලොකුවට දන්නෑ... ඒත් ඉතින් හිතුන නිසා ලියන්න ගත්තා. එහෙනම් කතාව කියවලා හොඳ නරක කියන්න හොඳද...😁❤️

Characters ටික අදුර ගන්න ඕනෙනෙ නේද....🤭

Our main Character

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Our main Character..
Kim Namjoon..
ප්‍රසිද්ධ rapper කෙනෙක්, Team Leader වගේම හොඳ හිතක් තියෙන තාමත් තනිකඩ කොල්ලෙක්...😂

මෙහෙමයි මෙයා ඉතින් දෙයක් ඇල්ලුවොත් ඒක ගැන තියෙන ආසාව අතෑරගන්න එක තමයි හොඳ
මොකද ඉතින් මෙයා ඇල්ලුවොත් ඒක එතනින් අවසන්...🙂

(මෙයාව මම පෙන්නන්නෙ 💙 එකෙන්..)

(ඉතුරුවා පසුවට...)

)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Promise Where stories live. Discover now