ළමයි මේක chapter එකක්නම් නෙමෙයි..
මම ආවෙ පොඩි පණිවිඩයක් කියන්න...හෙට ඉඳන් ස්කෝලෙ පටන් ගන්නවනෙ..
ඉතින් මටත් වැඩි කාලයක් දෙන්න වෙන්නෙ ඒ වැඩ වලට තමයි.
මොනවා නැතත් විභාගෙ ගොඩ දාගන්න ඕනෙනෙ...😐
අනික මට phone එක අයින් කරන්නම වෙයිද දන්නෙත් නෑ🥺
මොනවා උනත් පුලුවන් විදිහට කතාව දෙන්න පොරොන්දු වෙනවා.
අනිත් එක ස්කෝලෙ වැඩයි, පාඩමුයි අස්සෙන් ලියන්න වෙලාවක් හොයා ගන්නත් එපැයි මම.🙂අනිත් එක මේක ලියන්න ගියාමත් ටිකක් විතර වෙලා යනවා කිව්වොත් බොරු නෙමෙයි.🥺
කතාවට daily update නම් කොහොමත් දෙන්න බැරි වෙනවා කියලා තමයි කියන්න වෙන්නෙ.🥺ඉතින් මට සමාවෙන්න හොඳද,🥺
පුලුවන් විදිහට හෙමින් හෙමින් ලියලා, සතියකට එක පාරක් විතර update එකක් දෙන්න බලන්නම්..😐මම යනවා එහෙනම්
ආයෙත් හම්බෙනකන් පරිස්සමින් ඉන්න හොඳද..🖐🏻😊
YOU ARE READING
Promise
FanfictionNamjoon Bias අයට පුන්චි කතාවක්.... පුංචි පොරොන්දුවක්... ලස්සන ආදරයක්...😊❤️