Suga's secret..?

59 11 16
                                    

මෙන්න කතාව දැම්මො....

කට මොනවා කිව්වත් ඉතින් හිතනෙ වැඩ්ඩා. හිතනම් කියන්නෙම ගිහින් බලන්න කියලා. මොකද කරන්නෙ බලනවද නැද්ද.😐
ඕන එකක් කියලා ගිහින් මම එයාගෙ කරට අත තියලා මගේ පැත්තට හැරෙව්වා.😳😳😳😳😳

💙 "නෑ නෑ නෑ....😳😳😳"
ඒක වෙන්න බෑ...😳😳😳"

………………………………………………………………….

💙 "හියුන්ග්...!!!!😳"
     "හියුන්ග් මොනවද මෙහෙ කරන්නෙ...?"

කව්ද දැන් මේ ඉන්නේ...

කව්ද දන්නවද
ඒ තමයි අපේ හොර පූස් තඩියා...🤭

🖤 "Na... Nam.. Namjoon...😐"
💙 "ඔව් හියුන්ග් මම තමයි....."
🖤 "උඹ මොනවද මෙහෙ කරන්නෙ...?"
💙 "මම පොඩි අයට ගෙනියන්න බඩු වගයක් ගන්න ආවා. ඒත් හියුන්ග් මොනවද මෙහෙ කරන්නෙ? අනික මේ.. මේ ගෑණු ළමයෙකුත් එක්ක...😐"

ඔව් ළමයි මේ Yoongi එතන ඉන්නෙ ලස්සන කෙල්ලෙකුත් එක්ක..🤭

🖤 "Namjoon කලබල වෙන්න එපා බං මෙතන මිනිස්සු ඉන්නවා"
      මෙතන නම් කියලා කෑ ගැහුවොත් මිනිස්සු අපිව වට කරයි...😐"
💙 "හරි ඒත්... හියු-"

Namjoonට කියාගන්න පුලුවන් උනේ එච්චරයි. Yoongi එයාවයි එතන හිටපු ගෑණු ළමයවයි ඇදගෙන එතනින් shop එකෙන් එලියට ආවා. ඒත් එයා නැවතුනේ නෑ. එයා කෙලින්ම දෙන්නවම ඇදගෙන shopping mall එකෙන් එලියට ආවා. Taxi එකකුත් නවත්තලා ගෑණු ළමයව ඒකෙ යවලා. තවත් Taxi එකක නැගලා Namjoonවත් එක්කගෙන Big Hit එකට ආවා.

Yoongi Pov...

එන අතරමග අපි දෙන්නා අතර කිසිම කතාවක් තිබ්බෙ නෑ. දෙන්නම ඔහේ හිටියෙ. Namjoon එනකම්ම හිටියෙ shutter එකෙන් එලිය බලාගෙන. මටත් මොකුත් කියාගන්න බැරුව ඔහේ බලන් හිටියා.
අන්තිමට අපි දෙන්නා Big Hit එක ළඟට ආවා.

මම Namjoonaaවත් එක්කන් මගෙ කාර් එක ළඟට ගිහින් එයාවත් ඒකට නග්ගගෙන කෙලින්ම Drom එකට යන්න ආවා.

හුග වෙලාවක් තිබ්බ නිහැඬියාව බිඳින්න ඕන කියලා මට හිතුනා.

🖤 "Namjoonaa...?"
💙 ".........
🖤 "Yaaa Namjoona....."
💙 "ආ හියුන්ග්...මොකද...🙁"
🖤 "තාමත් අවුලෙන්ද ඉන්නෙ..."
💙 "මොකටද හියුන්ග්...🙁"
🖤 "ඉස්සෙල්ලා වෙච්ච දේට...🙁"
💙 "ආ... ඒක මට එච්චර ගානක් ගියෙ නෑ හියුන්ග්..."
🖤 "එහෙනම් ඇයි තාම කතා නැත්තෙ"
💙 "හියුන්ග් ඇත්තටම ඒ ගෑණු ළමයා කව්ද...
       මට හොඳටම දෑකලා පුරුදුයි එයාව...🤔"
🖤 "එහෙම වෙන්න ඕන බං..."
💙 "ඒ කව්ද හියුන්ග්...🤔"
🖤 "උඹ කිව්වා නේද දැකලා පුරුදුයි කියලා..."
💙 "ම්......"
🖤 "උඹ දැනගෙන ඉන්න ඕන තමයි එයාව...
      එයා එදා තමයි Jin හියුන්ගෙ Birthday එකට ආව ගෑනු ළමයා. මතකද අර හියුන්ගෙ නංගි කෙනෙක් වෙනවා කිව්වෙ. Kim Yuha.. මතකද උඹට..."
💙 "ඔව් හියුන්ග්... මතකයි... ඒත් මොනවද එයා ඔයා එක්ක කරන්නෙ හියුන්ග්.."
🖤 "අපෝ මොකක්ද බං.... ඕක තේරෙන්නෙ නැද්ද....🙄 එයා තමයි උඹෙ වෙන්න නෑනා...😁"
💙 "හියුන්ග්.....!😳 හියුන්ග්ට කවදා ඉඳන්ද මෙහෙම සම්බන්ධයක් තියෙන්නෙ...."
🖤 "අපි දෙන්නාගෙ සම්බන්ධෙට අදට අවුරුදු දෙකක් වෙනවා. ඒකයි අපි දෙන්නා එලියට යන්න හිතුවෙ..😊"
💙 "අවුරුදු දෙකක්.... ඒත් හියුන්ග් කවදාවත්ම අපිට කියලා නෑනෙ...."
🖤 "මට කියන්න හිතුනත් හයියක් තිබ්බෙ නෑ බං... උඹලා මෙනවා කියයිද කියලා දන්නෙ නෑනෙ..."
💙 "අනේ ඉතින් හියුන්ග් මොනවද මේ කියන්නෙ. අපි කවද්ද හියුන්ගෙ තීරණේකට එපා කිව්වෙ.."
🖤 "ම්... අද එහෙනම් මේක හැමෝටම කියමු නේද බං.."
💙 "හ්ම්... ඕ හියුන්ග්...😀 Anyway....Congratulations හියුන්ග්....😊"
🖤 "අනේ පල බං...🤭"
💙 "ආව් ආව්... කොල්ලට ලැජ්ජා හිතිලා....🤭🤭"
🖤 "පල පල බං...."

Promise Where stories live. Discover now