මෙන්න මම ආවා....😁🖐🏻
...............................................................................
පොඩි ඩබල වෙන දේ තේරුම් ගන්න බැරුව බලන් ඉන්නෙ ඇස් දෙක කටේ තියන්...
මේ ඔක්කොම අස්සෙන් යන්තන් Kookiya ඇස් ඇරියා....
පස්සෙ මොකද උනේ...😂
කව්ද ඒ අලුත් කෙල්ල...😂
බලමු බලමු ඉස්සරහට..................................................................................
Jungkook Pov...
මම නිදන් හිටියෙ Tae ගෙ කාමරේ. මට හොඳටම සීතලයි. ඉතින් මම මට එහා පැත්තේ හිටපු Taeව බදාගත්තා. ඒත්...
මෙයා මොකද කවදාවත් නැතුව දඟලන්නේ.
අනික මොකද මෙයාගෙ බර අඩු වෙලා...🤔
මම ඉතින් ලාවට ඇස් දෙක ඇරියා. මොකද වෙන්නෙ බලන්න.
ඒත්........මන් දැක්කෙ....💜 "යාාා..... ඔයා කව්ද....? ඔයා කොහෙන්ද මෙහෙට ආවෙ...? කොහොමද මගෙ ඇඟට ආවෙ....? තමුසෙ හොරෙක්ද...?😳"
එයා කෙල්ලෙක්!..😳 ඒත් කොහොමද මෙහෙම උනේ. අනික මම බීලත් නෙමෙයි නෙ ඉන්නෙ! මොනාද මට මේ පේන්නෙ..🤔 කෙල්ලෙක් එක්ක මන්....🤔 මම නිකමට පහල බැලුවෙ මගෙයි එයාගෙයි ඇඳුම් තාම ඇඟේ තියනව නේද බලන්න. මොකද කියන්න බෑනෙ... කොහොමත් මටම මාව ශුවර් නෑනෙ ඒකයි....😂
ඒත් මම ආයෙම එයා දිහා බලනකොට එයා මගෙ දිහා කන්න වගේ බලන් ඉන්නවා.
💮 "Mr. Jungkoook ඔයා මට යන්න දෙනවද නැත්තං මම....."
💜 "මම යෑ ඔයාව අල්ලන් ඉන්නෙ..."
🖤 "ඒයි මැට්ටො ඔය කෙල්ලව අතාරිනවා..."Yoongi හියුන්ග්...
මම එතකොට තමයි දැක්කෙ මගේ ඇඳ වටේ හිටන් මට හිනා වෙන මගෙ සහෝදර පිරිස. යකූ මුන්ට හැදියාවක් නැද්ද ඇත්තටම. පොඩි එකා උනත් මගෙන් මෙහෙම ආතල් ගන්නෙ..🤧
💜 "ඒතූ හයුන්ග් මම නෙමෙයිනෙ...."
❤️ "හොඳට බලනවා මනුස්සයෝ... ඔයා තමයි ඔය කෙල්ලව තද කරලා අල්ලන් ඉන්නෙ!!..අතාරිනවා දැන්වත්..."
💮 "අනේ අතාරිනවකෝ... මට යන්න ඕන...."එතකොට තමයි මං මගෙ අත් දෙක දිහා බැලුවෙ. හත්තික්කේ!!!!! මම නේන්නම් කෙල්ලව අල්ලන් ඉන්නෙ. දැන් මොකද කරන්නේ. වස ලැජ්ජාවයි. ආත්ම ගෞරවය ලෙප්ට්.
YOU ARE READING
Promise
FanfictionNamjoon Bias අයට පුන්චි කතාවක්.... පුංචි පොරොන්දුවක්... ලස්සන ආදරයක්...😊❤️