First Meet...?

68 9 6
                                    

හායි හායි... මෙන්න මම ආවා...😁...

………………............................................….……………

මම ඉතින් ගෙදරින් එලියට ඇවිත් කලු ජැකට් එකකුත් දාගෙන කෙලින්ම ගියෙ Big Hit එකෙන් එවලා තිබ්බ වාහනේ ළඟට.

………………............................................….……………

මම වාහනේට නගිනකොට Sejin හියුන්ග් ත් වාහනේ හිටියා.

(Manager Sejin ව 🟤 මගින් නිරූපනය වන බව කරුණාවෙන් සලකන්න.😁)

💙 "ආ හියුන්ග්... අද මාත් එක්කමද ගමන..😁"
🟤 " ඒ වගේ තමයි Namjoona.. ඒක නෙමෙයි කෝ අද Yoongia එන්නෙ නැද්ද....?
💙 " හියුන්ග්ට මොකක්ද වැඩක් කියලා උදේම ගියානෙ කොහෙද...🤔"
🟤 "PD Nim එයාටත් එන්න කියලා තිබ්බා නේද...🤔"
💙 "ඒ ගැනනම් දන්නෙ නෑ හියුන්ග්, මට ඊයෙත් මොකුත් කිව්වෙ නෑ. උදෙත් හදිස්සියේම කොහෙදො ගියා.🤔"
🟤 "පොඩ්ඩක් ඉන්න අපි PD Nimගෙන් අහලම බලමු."

On the phone..

(PD Nimව 🔰 මගින් නිරූපනය කරන එකත් පොඩ්ඩක් ඔලුවට දාගන්නකො...)

🟤 "Hello PD Nim...
🔰 "දේ..Sejin"
🟤 "අද අපේ Yoongiට එන්න කියලා පණිවිඩයක් දුන්නෙ නැද්ද..?"
🔰 "පනිවිඩයක් නම් දුන්නා තමයි Sejin. ඒත් Yoongiට මොකක්ද. වැඩක් තියෙනවා කියලා එන්න වෙන්නෙ නෑ කිව්වා.🤔"
🟤 "ආ.. හරි PD Nim.. මමයි Namjoonaයි මේ එනගමන්..."
🔰 "හරි Sejin එහෙනම් ආවම කතා කරගමු..."
🟤 "දේ... දේ... සර්.."

එහෙම කියලා Sejin හියුන්ග් කතාව නැවැත්තුවා...
එතකොට මේ Yoongiට යන්න තියෙන ඔච්චරම වැදගත් ගමන මොකක්ද හැබෑටම ඈ...🤔

එතනින් පස්සෙ හියුන්ග්ටත් තව කෝල් එකක් ආවා. මමත් මගේ Phone එකට ඔලුව දාගෙන ඔහේ ආවා. ටික වෙලාවකින් Big Hit එක ලඟට එන්න අපිට පුලුවන් උනා.එතෙන්ට ආවට පස්සෙ Sejin හියුන්ග්ට මොකක්ද වැඩක් කියලා ආයෙම කොහෙදො ගියා. මම Big Hitඑක පැත්තට ආවා. හැබැයි මම එතන මහ පුදුම දෙයක් දැක්කා.

💙 "හියුන්ග් ගෙ කාර් එක...😐
       ඒත් හියුන්ග් ට එන්න බෑ කියලා තිබ්බනෙ..🤔
       කමක් නෑ මටත් ලේසියිනෙ හියුන්ග් ඉන්නකොට...☺️"

Promise Where stories live. Discover now