ඔන්න මන් කතාව ගෙනාවා...😉
...............................................................................
💚 "යා..... ඔයා...... ඔයා මෙහේ....?😳
💗 "කව්ද Tae ඔය...?"
💚 "හියුන්ග්.... එයා......"ඔව් එයා කව්ද...?
Would Be Mrs. Jeon...?
Jungkookට මොනවටද එහෙම දෙයක් කියන්න ඕන උනේ...?
Tae මොකද Yoona ගැන හොයන්නේ.?
අපි බලමුකෝ...
...............................................................................Meanwhile At Dining Room..
❤️ "Sunghee ඔයා හොඳින් නේද?මොකද කෑම ඔච්චරටම සැරයිද..."
💮 "ආහ්... ස්.. කෑම....ම්.. ස්.. සැර නෑ.... ස්... "
❤️ "එහෙනම් මොකෝ මේ..😐"
💮 "ම්.. ස්... මගෙ.. ආහ්.. මොකුත් නෑ ඔයාලා කන්න මට කෑම ස්... එපා... ම්.. ස්..."😫😫
💗 "ප්රශ්නයක් තියෙනවනම් එක්කෝ කෑම වල නැත්තං ඔයාගෙ කටේ...වෙන්න එපැයි නේ..."
🧡 "හියුන්ග් මම කියන්නද මොකක්ද ඔය අමාරුව කියලා...😉"
🖤 "හරි කියනවකො බලන්න අපි නොදන්න ඔහේ දන්න දේ..."Yoongi හරි බරි ගැහිලා වාඩි වෙනගමන් Jimin ට කිව්වා.
🧡 "ඕක මොකක්ද හියුන්ග්.... Just Look At her lips.... I think it's all because of that KISS..."
💜 "යාාාහ් Jiminssi නවත්තගන්නවකො ඕක...😫"
💮 "මොකක්ද අප්පා!. ස්....... ඔය කතාව දැන්... ම්...ස්.. ඇති...."Sunghee කිව්වෙ කේන්තියෙන් උනත් කට්ටියම එයා ඒක කියපු විදියට හිනා උනා...
💗 "යාහ්... පොඩි කෙල්ල.. ඔයා කතා කරන්නේ නයි පැටියෙක් වගේ නේ... ස් ස් ගගා...😂"
💮 "යාහ්.. ඔප්ප-"Sunghee කතා කරන්න කියලා හැරුනත් එයා දිහා බලන් ඉන්න කෙනාව දැකලා කතා කරන්න ආව ටිකත් ගිලගත්තා.
💮"Yo..Yoona...!!!"
Kim Yoona..👆🏻👆🏻
🌺One and only daughter of Kim family...
For Now.. Sunghee's friend..
And
Sunghee's Housemate..
YOU ARE READING
Promise
FanfictionNamjoon Bias අයට පුන්චි කතාවක්.... පුංචි පොරොන්දුවක්... ලස්සන ආදරයක්...😊❤️