🧡 "ටේ මට පොඩ්ඩක් කතා කරන්න ඕන. එනවද?"
💚 ඒ පාර උඹ මොකාටද එන්න හදන්නෙ
🧡 වැදගත් දෙයක් තියෙනවා කියන්න. වරෙන්කො...
At garden
💚 දැන්වත් කියහන්කො.. මොකෝ උනේ
🧡 මේ ඊයෙ මන් නිදාගන්න යද්දි පරක්කු උනානෙ..
💚 ඕක ඉතින් අමුතුවෙන් වෙන දෙයක් යෑ බං
🧡 මැද්දෙන් පනින්නැතුව අහගනින් වලහෝ...🤦♂️
💚 හා හා කියහන්කො
🧡 ඉතින් මම ඊයෙ නිදාගන්න පරක්කු වුන නිසා මට රෑ පොඩි බඩගින්නක් ආවා. රාමෙන් එකක්වත් හදාහන්න කියලා Kitchen එකට යන්න එනකොට ජූන් හියුන්ගෙ කාමරේ පොඩි එලියක් පෙනුනා. මන් හිතුවෙ හියුන් අලුත් song එක ලියනවා ඇති කියලා.. ඉතින් පොඩ්ඩක් ඔලුව දාලා යන්නන් කියලා ඇතුලට ගියාම... හියුන් නෙමෙයි කූක් නිදි හියුන්ගෙ ඇඳේ.. පස්සෙ මම වට පිට බලනකොට හියුන් බැල්කනි එකේ වැටට හේත්තු වෙලා අහස දිහා බලන් මොනවදෝ කියවනවා ඇහුනා...
💚 ඉතින් උඹට කියපුවා ඇහුනෙ නැද්ද...
🧡 ඇහුනා ඇහුනා බං.. හියුන් කාගෙන්දෝ සමාව ඉල්ලුවා... ඇඬුවා.. මට ඇහුන විදියට නම් හියුන් කිව්වෙ කෙල්ලෙක් ගැන වෙන්න ඕන...
💚 කෙල්ලෙක්....!!!
🧡 කෑ ගහන්න එපා මැට්ටෝ...
💚 හෙ හෙ හරි ඉතින්... ඒක නෙමෙයි උඹට sure ද හියුන් කියෙව්වෙ කෙල්ලෙක් ගැන කියලා...
🧡 ඔව් ඔව් බං..
💚 එහෙනම් ඒක ගැන තව හොයන්න වෙයි වගේ...🤔
🧡 කුක්කත් සෙට් කරන් හොයලා බලමු...
💚 ම්.. ම්...
🧡 මේ යමන් කන්න..
After few hours...
💗 කට්ටිය ලෑස්තිද... අද ප්‍රැක්ටිස් යන්න අදහසක් එහෙම නැද්ද දන්නෑ..
💜 එනවා හියුන්... ටිකක් ඉන්නෝ...
💙 ටේ.. කොහෙද ජිමින්..
🧡 මේ එනෝ...
💚 ආ ඔය එන්නෙ මතක් කරනකොටම කොට ජීවිතේ..
YOU ARE READING
Promise
FanfictionNamjoon Bias අයට පුන්චි කතාවක්.... පුංචි පොරොන්දුවක්... ලස්සන ආදරයක්...😊❤️