My Fault..

50 6 21
                                    

ඔන්න ඉතින් අදත් කතාව දෙන්න ආවා.... හොඳද බලන්නකූ....

...............................................................................

Sunghee එයාගෙ බඩුත් අරන් දොර ලඟටම යනකොටම...

?? " ඔහොම ඉන්න..."

කව්ද බොලේ ඒ...
මොනවද කට්ටිය කතා කළේ..
ඉස්සරහට මොන මොනවා වෙයිද...
දන්නෑ..
අපි හොයලා බලමු...😉
...............................................................................

💮 "ඔව් ඔප්පා කියන්-.."

Sunghee අනිත් පැත්ත හැරුනෙ ජින් ඔප්පා නවතින්න කිව්වා කියලා හිතාගෙන උනත් එයා නැවතුනේ JungKookගෙ සීතල පපුව උඩ. ඔව් Jungkook එයාව Hug කරලා.

💜 "අහන්න! මට කියන්න දෙයක් තියෙනවා.."

💮 "ඒත් මට අහන්න ඕනෙ නෑ.. එන්න එපා මන් ලඟට.. යනවා ඈතට..."

Sunghee කූක්ව එයාගෙ ඇඟෙන් තල්ලු කරලා දැම්මා.

💚 "මේ අහන්නකො Sunghee.. එයාට කියන්න තියෙන්නෙ ලොකු දෙයක්.... පොඩ්-"

💮 "ඔප්පා... මම ඔයාලට ගරු කරනවා. දන්නවද මමත් army කෙනෙක්. ඔයාලගෙ ඩොක්ටර් වෙන්න ලැබුනම මම ගොඩක් සතුටු උනා.. ඒත් දැන්... දැන් මට මෙහෙ හරියට ජීවත් වෙන්නවත් බෑ.... Yoona ඔක්කොම දැනගත්තා... මාව බේරගන්න කව්රුත් නෑ... තවත් මට මොකුත් අහන්න ඕනෙ නෑ ඔප්පෙ.. සමාවෙන්න..."

💜 " ඔයා... ඔයා සමාව ගන්න ඕනෙ නෑ Sunghee.. මම දන්නවා ඔයාට එහෙම ඉක්මනට ඔය මතකෙන් මිදෙන්න බෑ කියලා...

💮 "ඔව් ඔව් මට මිදෙන්න බෑ තමයි... එන්න එපා ළඟට මට කාගෙවත් අනුකම්පාව ඕනෙ නෑ.. මම තාමත් හොඳින් ඉන්නවනෙ.. මගෙ අත පය වැඩ කරනවනෙ.. මට පුළුවන් මං ගැන බලාගන්න.. එන්න එපා මං ළඟට... අනික මම මෙහෙ ආවෙ ඔයාලගෙ ඩොක්ටර් විදියට මිසක් වෙන කෙනෙක් විදියට නෙමෙයි... මට තවත් කියන්න මොකුත්ම නෑ.. එන්න එපා මගෙ ලඟට මම මං ගැන බලා ගන්නම්... ඔප්පෙ මම යනවා.. මෙයාට කියන්න මං ලඟට එන්න එපා කියලා..."

💜 "Sungh-..."

Sunghee හිටියෙ තරහින් නිසා එයා ඉක්මනට dorm එකෙන් එලියට ගියේ පුපුර පුපුර. ඒත් මේ සද්ද නිසා Yoonaත් ආයෙම ඇතුළට ඇවිත්. එයා එනකොට ම දැක්කෙ තරහින් ඇස් වල කඳුලු පුරෝගෙන එලියට යන Sungheeව.

Promise Where stories live. Discover now