මෙන්න ආවෝ... 😂
…………………………....………………………………………
නින්දනම් ගියා තමයි ඒත්.....මම ආයෙම අර නපුරු හීනෙ දැක්කා. ඉතින් ආයෙම රෑ වෙලා නැගිට්ටා. වෙලාව බලනකොට වෙලාව පාන්දර 3.40යි. තනියම නිදියන්න බෑ කියලා හිතුන නිසා මම Taeව හොයන් ගියා. වෙනදා වගේම Tae දොර ලොක් කරලා නෙමෙයි තිබ්බෙ. ඉතින් මම ගිහින් ලයිට් එක දාන්න ගියත්. Tae ඇහැරෙන නිසා කළුවරේම ගිහින් Taeගෙ ඇඳට නැගලා එයාවත් බදාගෙන නිදාගත්තා. එයත් අනිත් පැත්ත හැරිලා මාව බදාගෙන හොඳට නිදාගත්තා වගේ මට තේරුනා. ඉතින් මටත් එහෙම්ම නින්ද ගියා...
(ඕතර්ගෙන්....
කතාවෙ අන්තිම ටික තේරුනානම් ඔයා අපායෙ....🖐🏻😂
අපායෙ යන සෙට් එක කමෙන්ට් දාන් යන්...😂)…………………………....………………………………………
Namjoon Pov...
අද උදේ ඉඳලා මේ මොනවා වෙනවද මන්දා...
ඔක්කොම කනපිටටමයි වෙන්නෙ. උදේ පාන්දරම Kooki අසනීප උනා. කෙල්ලෙක්ව අපේ ඩොක්ටර් කරලා. ඒ අස්සෙන් Kookiya හොඳ නැටුමක් නැටුවා. පස්සෙ මොකක්දෝ හීනයක් අහන් හිටියා. දැන් කෙල්ලෙක් අපෙ Dorm එකේ නිදි...💙 "යා....මේකනම් පිස්සු වාට්ටුවක්..."
මම මගේ ලැප් එකත් අරන් ඇඳට හේත්තු උනා. ටික වෙලාවක් display picture එක දිහා ඇස් පිල්ලම් ගහන්නෙ නැතුව බලන් ඉඳලා මගේ ලැප් එකේ මම විතරක් දන්න file එකක් ඕපන් කලා. මම ඒකට පාර්ස්වර්ඩ් එකක් දාලා තිබ්බෙ. මොකද අපේ පොඩි සෙට් එක හැමතිස්සෙම ෆිල්ම් බලන්න කියලා මගෙන් ලැප් එක ඉල්ලන් ගිහින් ඒකෙ තියෙන හැම ෆයිල් එකක්ම අවුස්සන නිසා.
පස්සෙ ඒකෙ තිබ්බ photos 1000 වෙනි වතාවටත් ආයෙම බලපු මම
💙 "මම තාමත් බලන් ඉන්නවා කියලා ඔයා දන්නවනම්....😔"
කාටවත්ම ඇහෙන්නෙ නැති වෙන්න හෙමින්ම මුමුණලා ලැප් එක වහලා දැම්මා.
ලැප් එක මේසෙ උඩින් තියලා ලාච්චුව ඇරලා ඒකෙ තිබ්බ පොඩි පොත අරන් එහෙට මෙහෙට පෙරලලා ඒකෙ තිබ්බ පිටුවක් දිහා බැලුවා...
I'm waiting for you...
Where did you gone without me...
I miss your touch...
I miss your love...
Yeah I miss me lot, without you...
But I know...
I'm not going to leave you forever...
I Love You forever...
And I Waiting Forever For You...
YOU ARE READING
Promise
FanfictionNamjoon Bias අයට පුන්චි කතාවක්.... පුංචි පොරොන්දුවක්... ලස්සන ආදරයක්...😊❤️