Sunghee...

57 8 19
                                    

මම ආවෝ....
.............................................................................

💚🧡❤️💙💗🖤 "Sunghee...!!!!!!"

Sungheeට මොකද උනේ..?
ඇයි Jungkook මෙහෙම හැසිරෙන්නේ..?
Namjoon කා ගැනද හිතන්නේ..?
ඇයි හැමෝම Sungheeගෙ නම කියලා කෑ ගැහුවෙ..?

...............................................................................

Author Pov...

Sunghee එකපාරම දනිස් දෙක උඩ වාඩි වෙලා අඬන්න ගත්තා. එයාගෙ තොලත් හොඳටම පැලිලා. ලේත් එනවා වගේ. ඒත් එයා කකුල තිබ්බ තැන වැටිලා බිඳුන වාස් එකේ කෑලි තිබ්බ නිසා එයාගෙ එක කකුලක් හොඳටම කැපුනා. දැන් ලේ ගලනවා. ටිකක් නෙමෙයි ගොඩක්.

Jungkoook එකපාරම පල්ලෙහා බැලුවෙ හියුන්ග්ලා ඇයි කෑ ගැහුවෙ බලන්න. එතකොට තමයි එයා දැක්කෙ වෙලා තියෙන දේ. Sungheeට වගේ වගක් නෑ. එයා තනියම අඬනවා හොඳටම.

Jungkook පහත් වෙලා Sungheeගෙ කකුලෙන් ලේ යන තැන ලඟ තිබ්බ රෙදි කෑල්ලකින් වැහුවා. ඒත් Sunghee, Jungkookව තල්ලු කරා.

💮 "එන්න එපා මන් ළඟට තවත් මට මොනවාහරි කරන්න ඕනිද...?😖"
💜 "ඒත් ඒක මම.... ඒක නිකන් මම විහිලු-"
💮 "තමුසෙට මගේ හැදියාව මගේ ජීවිතේ විහිළුවක් වගේද පේන්නෙ ඈ..,."
💜 "එහෙම නෙමෙයි Sunghee... අහන්නකො ඔයා මාව තරහා ගස්සපු නිසා මට ඕනි උනා ඔයාට රිටන් එක දෙන්න. ඒකයි මම ඔයාව...."
💮 "තමුසෙ නිසා මම කොහොමද ලෝකෙට මූණ දෙන්නෙ.... බලනවා මගෙ තොල් වලට තමුසෙ කරපු අපරාදෙ...😤 තමුසෙ මන් කව්රු කියලා හිතන්න ද මාව බලෙන්ම kiss කලේ ආ..."
💜 "Would be Mrs.Jeon කියලා හිතාගෙන... ඔයාට තව මොනවා හරි දැනගන්න ඕනෙද..."

(හත්තික්කයි....🤧 මොනාද මෙයා මේ කියවන්නෙ....😒💔)

💮 "දැන් මොකාටද ඔය තමුසෙ එන්න හදන්නේ ඈ...
මාව දන්නෙවත් නැති තමුසෙ කොහොමද මට ඔහොම දෙයක් කියන්නෙ ආ... තමුසෙට පිස්සු හැදිලද ආ...."
💜 "Exactly yes ma'am.... ඔයාව දැක්ක දවසෙ ඉඳන්ම..."
💮 "මොනවද මේ කියවන්නෙ... තමුසෙ කොහොමද මාව දන්නෙ..? මට තමුසෙව හම්බුනේම ඊයෙ..."
💜 "ඒත් මට ඔයාව හම්බුනේ මීට මාස දෙකකට කලින්..."
💮 "මොනවද කියවන්නේ තමුසෙ ඈ..."
💜 "මම ඔයාව දැක්කෙ මීට මාස දෙකකට කලින් මගෙ හීනෙ ඇතුලෙ..."
💮 "හීනෙ... මොන හිනද මනුස්සයෝ... මම ආවෙ ඔයාලගෙ ඩොක්ටර්ගෙ වැඩ කරන්න මිස හීන වලට නෙමෙයි. අද මට මෙහෙ ඉන්න උනෙත් තමුන් නිසා. තමුසෙමයි මට මෙහෙම දෙයක් කලේ. මන් තමුසෙව ඉතුරු කරන්නෙ නෑ....!!!!"

Promise Where stories live. Discover now