Unwell Kooki...

63 10 22
                                    

❤️ "නෑ නිකන් ඇහුවෙ....🙂 කොහොන්ද දැනගන්න.."
💙 "ම්... හරි බන්...🤔"

Namjoonට තේරුනා Heosok මොකක් හරි හිතේ තියන් තමයි මේ කියන්නෙ කියලා.

බලමුකො මොකද ඒ කියලා..

…………………………....………………………………………

ඔන්න එතකොටම අපේ Tae දුවගෙන ආවා උඩ තට්ටුවෙ ඉඳන්. නිකන් නෙමෙයි හරියට ලෝකෙම පෙරලෙන්න හදන්නෙ වගේ කලබලේකින්.

ඉතින් අයියලා ටිකට උන් හිටි තැන් මතක නැතිව මොකද මේ කියලා බැලුවා.

💙 "Tae... මොකද මේ..?"
💗 "Tae කාට හරි බය උනාද? හීනෙන්වත්.....?"
💚 "ම..මම නෙමෙයි... Kookiya..."
🖤 "ඇයි එයාට මොකද?"
💚 "Kooki හොඳටම ගැහෙනවා... අනේ හියුන්ග් එයාට මොනාද වෙලා තියන්නෙ බලන්නකො...😢😥"
💙 "මේක prank එකක් එහෙම නෙමෙයි නෙ Tae..."
💚 "දිවුරන්නම්... නෑ.. එයා හොඳටම වෙව්වලනවා."
💗 "Namjoona... ගිහින් වතුර එකක් රත් වෙන්න තියන්න ඉක්මනටම... මම ගිහින් බලලා එන්නම්.."
💙 "හරි හියුන්ග්...."

(ඒයි සැනී මෙන්න මෙයා මෙහෙ හැටට හැටේ වෙව්ලනවා...🤣)

Jin උන් හිටි තැන් අමතක කරන් දුවන් ගියෙ Taeගෙ කාමරේට. මොකද Kooki හිටියෙ එහෙනෙ. යනකොටත් Tae පොරවපු ශීට් එකත් හොඳටම තද කරන් Kooki නිදි. ඒත් වෙව්ලනවා. Jin හොඳටම බය උනා.

💗 "Yoongi, Doctor ට කතා කරන්න ඉක්මනටම."
🖤 "මම ගත්තා හියුන්ග්. ඒත් එයා නෙමෙයිලු දැන් අපෙ වැඩ බලන්නෙ... අලුත් කෙනාගෙ නම්බර් එකක්වත් නෑලු"
💗 "එහෙමයි කියලා හරියනවද. මේ ළමයට හොඳටම උන. මොනවා හරි කරන්න ඕනෙනෙ... PD ට කතා කරන්න ඉක්මනටම.."

Yoongi , PD Nim ට කෝල් කරලා අලුත් Doctor ගෙ නම්බර් එක හොයා ගත්තා. ඒත් හදිස්සියට නමවත් අහගත්තෙ නෑ. ඒත් ඉතින් දෙපාරක් නොහිත Yoongi ගත්ත ගමන් කෝල් එකක් ගත්තෙ අලුත් ඩොක්ටර්ට...

දෙපාරක් විතර Rings ගිය ගමන් ඩොක්ටර් කෝල් එක ගත්තා.

🖤 "හෙලෝව් Doctor... මම Yoongi, අපේ Drom එකට එන්න පුලුවන්ද ඉක්මනටම. පොඩි හදිස්සියක්. අපේ Kookita හොඳටම උන."

ඔක්කොම අහන් ඉඳලා ඩොක්ටර් කතා කලා.

ඒත් එයා....

Promise Where stories live. Discover now