chapter 3 💑

1.9K 272 9
                                    

"අනේ මට බෑ මුණ සෝදන්න "

මම දැන් පැයක වේලේ ඉදන් වොෂ් රූම් එකෙ mirror එකෙන්  එයා අද කිස් කරපු මගේ කම්මුල අල්ලන් ඉන්නෙ..මගේ හිත දෙන්නෙම නෑ මුණ සෝදන්න තියා යුනිෆොම් එකවත් ගලවන්න එයාගේ perfume සුවද තමත් මගේ ළඟින් එනවා මම අයෙත් මගේ බ්ලාවුස් එක නහයට ලං කරන් ඒ සුවද වින්දා..

මගේ හිත දෙන්නෙම නෑ මුණ සෝදන්න තියා යුනිෆොම් එකවත් ගලවන්න එයාගේ perfume සුවද තමත් මගේ ළඟින් එනවා මම අයෙත් මගේ බ්ලාවුස් එක නහයට ලං කරන් ඒ සුවද වින්දා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අනේ මෙහෙම ගියොත් නම් වැඩි කාල් නොගිහින් නේහා තමුසෙට මින්ටල් හෝස්ටල් යන්න වෙයි.."

මම පස්සෙ වොෂ් කරනවා කියල හිතාගෙන රූම් එකට ඇවිත් උඩ පැන පැන නැටුවා මට අද දැනෙන්නෙ පුදුම සතුටක්..

"අම්මෝ ඒ බෝල ඇස් දෙක මාව පිස්සෙක් කරලා"

මම ඇදේ හන්සි වෙලා ඇස් දෙක පියාගෙන එයා මගේ දිහා බලන් හිටිය විදිය අයෙ අයෙත් මවා ගත්තා..එදා හවස් වරුවම මම කරේ"මම ඔයාව බලන්න හෙට එන්නම්" කියල එයා කිව්ව වචන ටික මතක් කර කර තනියම හිනාවුන එක..

"ඕමෝ මගේ බෝලේ.."

මම කොට්ටෙත් බදාගෙන නිදා ගන්න හැදුවත් මගේ ඇස්වලට නිදි මත පොඩ්ඩක්වත් දැනුනෙ නෑ..ඒ කතා කරන ඇස් දෙක සැරෙන් සැරෙට මගේ හිත ඇතුලේ දඟ කම් කරා..

මම උදේම ස්කුල් බස් එකෙන් බැහැලා කොලෙජ් එකට ඇතුලු උනේ එයාව දකින්න ආසවෙන් මොකද හැමදාම උදේට එයාත් practice ඉවර වෙලා track කිට් එකෙන්ම කෝලෙජ් එන්නෙ මං හයි ස්කුල් එකට එන ටයිම් එකටමයි..මං අපේ ක්ලාස් එක පැත්තට යන්න ගියෙ ground එක පුරාඇස් යවනගමන්..

දඩොං..

මම ඉදපු සිහි කල්පනාවේ තරමට මම නොවැටි බේරුනේ කාගේදො ඇගේ හැප්පිලා..ඒ කෙනා මගේ ඉස්සරහා හිටන් ඉන්නෙ එවරස්ට් කන්ද වගේ පුදුම උසක් නේ... මම ඔලුව උස්සල බැලුවේ කවුද කියල..

College Love Story 💑 ||JJK|| (Completed ✔️)Where stories live. Discover now