chapter 15 💑

1.7K 233 7
                                    

"ඔප්පා අපි දිහා හැමෝම බලනවා.."

"ඉතිං මොකද..නො දෙක්කොයා (you are mine).."

එයා මගේ අත තවත් ටිකක් තදින් අල්ලගෙන අපේ ක්ලාස් පැත්තට හැරැනා..වෙනදා උදේට තනියම කොලේජ් එකට එන මම අද ගෙදර ළග ඉඳන් අපේ ක්ලාස් රූම් එක ගාවට වෙනකන් ඇවිදන් ආවේ කූ ඔප්පගේ අතේ එල්ලිලා..

වෙනදා උදේට තනියම කොලේජ් එකට එන මම අද ගෙදර ළග ඉඳන් අපේ ක්ලාස් රූම් එක ගාවට වෙනකන් ඇවිදන් ආවේ කූ ඔප්පගේ අතේ එල්ලිලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එදා සිද්ධියෙන් පස්සෙ මම කූ ඔප්පගේ යොජාචිංගු කියන එක කොලේජ් එකේ කාටවත් රහස් උනේ නෑ..එත් ගොඩක් කෙල්ලො මගේ දිහා බැලුවේ මාව බාබකිවු කරල කන සයිස් එකට..පුෆ් මං බය වෙයි ඒ රැවිලිවලට..කූ ඔප්ප මට හැම තිස්සෙම කිව්වේ අපේ අතෙ වැරැද්දක් නැත්නම් කවුරුවත් ඉස්සරහා බොරුවට දෙකට තුනට නැමෙන්න යන්න එපා කියලා..

"මාව හොයාගෙන කොලේජ් එකේ වටේ ඇවිදින්න යන්න එපා..මම එනවානේ ඔයාව බලන්න.."

කූ ඔප්පා එහෙම කියල මගේ නළලට කිස් එකක් දුන්නෙ අපේ ක්ලාස් එකේ ළමයි හැමෝම වගේ අපි දෙන්නා දිහා බලන් ඉද්දි..

"නේ..කූ බෝලේ "

මම ක්ලාස් එකට ඇවිත් වඩිවුනාටත් පස්සෙ මගේ බෝල ඇස් අපේ ක්ලාස් එක ගාවින් යන්න ගියෙ..ඕමෝ මට නම් හිනයක් වගේ..මම කාලෙක ඉඳන් හින දැක්කා අපේ කොලේජ් එක ඇතුලේ මේ විදියට කූ ඔප්පගේ අතේ එල්ලිලා යන්න..අද ඒ හිනෙත් ඇත්‍තක් උනා..

"ඕමෝ තේබක්...අද මේකිගේ මුණෙ තියෙන ලස්සන.."

සනි මගේ වැලමිටට අනිද්දි මම දැක්කෙ සනි ක්ලාස් එකට ඇවිත් ඉඳගෙනත් ඉවරයි කියලා..

"නේහා උඹ දන්නවද මේ සතියෙ කොලේජ් එකෙ නිව්ස් එක මොක්කද කියලා.."

"අනී..මොක්කද බං.."

"කොලේජ් එකෙ හැම තැනම කතාවෙන්නෙ නේහාකුක් ලව් ස්ටොරිය ගැන.."

College Love Story 💑 ||JJK|| (Completed ✔️)Where stories live. Discover now