අපි පහුවදා උදේ කැම්ප් එකට එද්දි කොලේජ් එකේ සිනියස්ල එක්ක තවත් බස් එකක් ඇවිත් තිබුනා..ටේහ් ඔප්පා ජිමින් ඔප්පා එක්ක තව හෙසන් සම්බේත් ඒ ආපු සිනියස්ල අතර හිටියා..මට නම් හිතුනෙ final year එකේ ළමයි ඔක්කොම මෙතන කියල..ඒ අස්සෙ අපේ සනියා හොදටම බය වේලා මම එයාට නොකියම කූ ඔප්ප එක්ක වුල්ෆ්ලා බලන්න ගිහිපු නිසා.."යා උබට නම් ආතල් මම හිතුවේම උබව කෑලෑ නරියෙක් ඩිනර් එකට අමාශ ගත කරලා ඇති කියල.."
"පිස්සුද සනියා..මම ගියෙ මගේ ඇල්ෆාත් එක්ක නේ.."
මම කිව්වේ ඇහිබැමකුත් නටවලා..
"කො දැන් උබේ ඇල්ෆා.."
"ටේහ් ඔප්පයි ජිමින් ඔප්පයි එක්ක ride එකක් ගියා.."
සිනිස්ලා enjoy කරන්න ආවට අපටනම් කැම්ප් එකේ එකසිය ගානට වැඩ තිබුනා..උදේ අපිව ටිම්ස්වලට බෙදලා hacking එක්කගෙන ගියා..
දැන් මේ ලේස්ති වෙන්නෙ අපේ හවුස් ඩෙකරෙඩ් කරන්න..මොකද කනිවල් එකට මේ තණකොළ පිට්ටනිය ලස්සන කරන වැඩේ භාර උනේත් අපට නිසා..මටයි සනීටයි සෙට් උනේ paint කරන්න..අපි දෙන්නත් එක්ක කයියක් ගහගෙන ස්ටැචුස් ටික පාට කරා..උදේ ආව සිනියස්ල ඇරෙන්න අපේ ක්ලාස්වල හැම ළමයාම කනිවල් එකට ගොඩක් මහන්සි වෙලා වැඩ කරා..ඒ අතර මම දැක්කෙ අපි ඉදපු තැනට ටිකක් ඈතින් ඉදන් හෙසන් සම්බේ මගේ දිහා සැරෙන් සැරෙ බලනවා..
"උඹ දැන්ද බං දැක්කෙ හේසන් කාරයා ආව වේලේ ඉදන් මම බලාගෙන ඌගේ ඇස් උබ ළගමයි.."
සනි එහෙම කිව්වේ අතකුත් දික් කරල හේසන් සම්බේව පෙන්නලා..
"අත පය දික් කරන්න එපා බං.."
"ඇයි උබට දුකයිද ඌ ගැන.."
"මම මොකටද එයා ගැන දුක් වෙන්නෙ.."
"නෑ ඉතිං ඌත් උබට සිරා ලව් නේ.."
"අනේ සනී විකාර කියවන්නැතුව ඉදපං.."
සනී අත දික් කරලා හේසන් සම්බේව පෙන්නුවට පස්සෙ එයා එතනින් යන්න ගියා..
"යා සනි මොක්කද බං ඒ කරේ.."
"අයිගො..මියානේ බං..ඔය තින්ත හේදුවාම යනවා නේහො.."
YOU ARE READING
College Love Story 💑 ||JJK|| (Completed ✔️)
Fanfictionකතා කරන ඔය බෝල ඇස්වලට මම හැමදාමත් ආදරෙයි...💕 මම ඔයාගේ චිප්ස් කෙල්ල~ Started ➡ 2021.09.24 Finished ➡️ 2021.11.20 ||Fiction By MaKie_99|| _Be Original... Don't be a CopY Paste🚫_