chapter 13 💑

1.5K 229 1
                                    

ක්ලාස් එක පටන් අරන් දැන් පැය එකාහමරක් වෙනවා..මම හිටියෙ සොංසෙන් අපට කරන්න දුන්න පාස් පේසර් එක කරනගමන්..

"හරි ළමයි මෙතන ඉඳන් ඉතුරු පැය ඔයාල වැඩ කරන්නො ඔයාලගේ සිනියස්ලත් එක්ක

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

"හරි ළමයි මෙතන ඉඳන් ඉතුරු පැය ඔයාල වැඩ කරන්නො ඔයාලගේ සිනියස්ලත් එක්ක..එයාලා ඔයාලට උදව් කරයි"

අපේ science ටීචර් එහෙම කියනවත් එක්ක මම ඔළුව උස්සල බැලුවේ එකපාර අපේ ක්ලාස් එකට biology section එකෙ සිනිස්ලා හය දෙනෙක් ඇතුල් වෙද්දි..මගේ ඇගේ හිරි ගඩු පිපුනේ එතන අර සුපර් සිනියර් ඉන්නවා දැකල..තව හේසන් සම්බේත් ඉන්නවා..අනේ දෙයියනේ මගේ පපුව ගැහෙන සද්දෙත් නතර වෙලා වගේ..අපේ සොංසෙන් ක්ලාස් එකෙන් යන්න ගියේ එයාලට අපේ අඩු පාඩු බලන්න කියනගමන්..මම බය වෙලා ඉන්න තරමට මගේ අල්ලට දාන දඩිය වලින් මම ලිය ලිය ඉන්න පේපර් එකත් පෙගිලා ගිහින්..

"නේහා...මොනවද ඔයාට අමාරු.."

හේසන් සම්බේ මගේ ඩෙස් එකට ඉස්සරහින් පුටුවක් ඇදගෙන වඩිවුනේ මං කර කර හිටපු පේපර් එක අතට අරගෙන..

"මේයාගේ නම නේහාද බං.."

එත් එක්කම මගේ ඩෙස් එකට තට්ටුවක් දාගෙන මගේ ළඟින් හිටගත්තෙ අර අසහානකාරයා..

"කොහොමද නේ............හාආ.."

හේසන් සම්බේ මගේ පේපර් එක බලද්දි ඒ සිනියර් එහෙම කිව්වේ එයාගේ කකුලෙන් මගේ සපත්තුවට පාරක් ගහලා..
මම එයා දිහා රවලා බලද්දි ඒ මිනිහා මට කට කොනින් නොන්ඩි හිනාවක් දැම්මා..
මම පුටුවත් පස්සට කරලා සද්දෙට නැගිට්ටේ අර ජාරා යකා බී බී ඉදපු ජුස් එක මගේ බ්වුස් එකට හලනවත් එක්ක..

"යා........අසහානකාරයා තමුන්ට තියෙන්නෙ පුදුම අමාරුවක් නේ.."

මම හිතෙ තිබුන කේන්තියට ඉන්නෙ කොහේද කින්ද මන්ද ඔක්කොම අමතක කරලා ඒ බුරුවාට කම්මුලට පාරක් ගැහුව්වේ මගේ ඉස්සරහ වඩිවෙලා ඉදපු හේසන් සම්බේ වගේම ක්ලාස් එකේ ඉදපු හැමෝම පුදුමෙන් මගේ දිහා බලද්දි..

College Love Story 💑 ||JJK|| (Completed ✔️)Tahanan ng mga kuwento. Tumuklas ngayon