මගේ බෝල ගෙඩිය නිසා හල්මොනිගේන් ටිකක් බැනුම් ඇහුවට කමක් නෑ ...
"අයෙත් පරාක්කු වෙලා ගෙදර ආව දාට ගෙට ගන්නෙ නෑ නේහා.."
"ඔයා එහෙම කලන්නෙ නා කියල මන් දන්නවා මගේ සුදු හල්මොනියා.. "
මම රූම් එකෙන් ඉදන් කෑගහල හල්මොනිට කිව්වේ එයාව ශෙප් කරගන්න එයාට සුට්ටක් කේන්ති ගිහින් මම අද රෑ වෙලා ගෙදර ආපු එකට..එයාට බය ඇති මට මේ ලෝකෙ ඉන්නෙ එයා විතරයි වගේම එයාට ඉන්නෙ මම විතරයි නේ..
"අනී මට දැන් තව කෙනෙක් ඉන්නවා...එත් එයා මට තාම...."
අනේ එහෙම කියන්නම ඕනේ නෑ..එයාගේ ඇස්වලින් මම එක දැක්කා...ඔව් එයා මට......
"අනේ මට ලැජ්ජයි වගේ.."
දෙයියනෙ මන් තාම එයා දුන්න අර චුටි පෙට්ටිය බැලුවේ නෑනේ..එකෙ මොනවාද දන්නෑ..මම ඇදෙන් නැගිට්ලා ගිහින් එයා දුන්න චුටි බෝක්ස් එක අතට ගත්තා..
"මේකෙ මොනවා වෙන්න ඇද්ද.."
මම බෝක්ස් එක අරින්නෙ නැතුව කල්පනා කරා ඇතුලේ මොනවා ඇද්ද කියල..
"මට හිතාගන්න බෑ අප්පා.."
මම ඒ චුටි පෙට්ටිය ඇරලාම බැලුවා..
"ව්හ්...නොමු කියො..."
අනේ එක හරිම ලස්සනයි..මේ තරම් ලස්සන බැන්ගල් එකක් මගේ මේ අතට ලැබුනාමය්...බෝක්ස් එක ඇතුලේ තිබුනේ හරිම ලස්සන බැන්ගල් එකක් සිල්වර් ක්ලර් බැන්ගල් එකේ දම් පාට චුටි චුටි පබළු එල්ලලා..
(ඔයාලට මොකක් හරි මතක් උනාද චිංගුලා..නේහාගේ මේ බැන්ගල් එකත් එක්ක)
මම දැක්කා ඒ පෙට්ටිය ඇතුලේ හතරට නවපු තව කොලයක් තියෙනවා...මම ඒ කොලේ දිග ඇරලා බැලුවා..
YOU ARE READING
College Love Story 💑 ||JJK|| (Completed ✔️)
Fanfictionකතා කරන ඔය බෝල ඇස්වලට මම හැමදාමත් ආදරෙයි...💕 මම ඔයාගේ චිප්ස් කෙල්ල~ Started ➡ 2021.09.24 Finished ➡️ 2021.11.20 ||Fiction By MaKie_99|| _Be Original... Don't be a CopY Paste🚫_