ගූඩ් මෝනින් ඔප්පා.."
එකපාරම රූම් එකේ දොර ඇරගෙන ඇතුල්ලට ආවේ කොටම කොට ගවුමක් ඇදගත්ත ග්ල් කෙනෙක්..
"යා.... තමුසෙ කවුද මගේ ඔප්පට ඔහොම තුරුලු වෙලා ඉන්නෙ.."
ඒ ග්ල් දත් කුරූ කාගෙන ඇද ගාවට එනවත් එක්ක මම ඇදේ කෙලින් වෙලා වඩිවුනේ කූ ඔප්පත් නින්දෙන් නැගිටිද්දි..
"යුමි තමුසෙට මම කියල තියෙනවා මගේ රූම් එකට ගාල කඩාගත්ත එකා වගේ එන්න එපා කියල.."
කූ ඔප්ප කිව්වේ අමාරුවෙන් ඇදේ කෙලින් වෙලා ඉඳගෙන..
"යා තමුසෙ බහිනවා ඉක්මන්ට මගේ ඔප්පගේ ඇදෙන්.."
ඒ ග්ල් කේන්තියෙන් කෑගැහුව්වේ මගේ එක අතකින් අදින ගමන්..
"යුමි තමුසෙ මට කියල කන පලා ගන්න එපා "
කූ ඔප්ප කිව්වේ ඒ ග්ල් අදින මගේ අත ගලවලා එයාගේ එක අතකට තද කරගෙන..මට මෙතන වෙන කිසි දේයක් හිතාගන්න බෑ..මේ යුමි කියන කෙනා කවුද ඇයි එයා මෙහෙම හැසිරෙන්නෙ කියල..
"ඔප්ප ඔයා දන්නවා ඔයා අයිති මට කියල..."
" කවුද ඕයි තමුසෙට මගේ අයිතිය දුන්නෙ..යනවා ඕයි එළියට මෙතන පව් නොදි.."
කූ ඔප්පා එහෙම කියල මගේ උකුල උඩින් එයාගේ ඔළුව තියාගෙන හන්සි වුනේ අර යුමි කියන කෙනාට මහ සද්දෙට එළියට යන්න කියනගමන්..
"ඔප්ප මම මේ ගැන බලාගන්නම්..හැටි විතරක් දැක්කමත් අපිරියයි..ඊව්ව්.."
ඒ ග්ල් කිව්වේ මගේ දිහා බලාගෙන ලොකු අප්පිරියවකින් වගේ..
"මොක්කද තමුසෙ කියන්නෙ අහ්හ්.."
කූ ඔප්ප අතත් දික් කරගෙන ඇදෙන් නැගිටින්න හැදුවේ ඒ ග්ල්ට ගහන්න වගේ එත් මම එයාව නවත්ත ගත්තෙ මෙතනත් මම නිසා ප්‍රශ්න වෙනවා දකින්න අකමැති නිසා..ඒ කෙල්ල රූම් එකෙන් යන්න ගියෙ කූ ඔප්පට බයෙ කියල නම් මට හොඳටම තේරුනා..එත් මගේ ඇස් බොද උනේ මොහොතකට මට හිතුනා කූ ඔප්ප එක්ක බලද්දි මම කවුද කියල..
"මගේ බේබි ග්ල් ඇයි මේ අඩන්නෙ...ම්ම්.."
කූ ඔප්ප ඇහුව්වේ මගේ මුණ ඒ දොතටම අරගෙන..
ESTÁS LEYENDO
College Love Story 💑 ||JJK|| (Completed ✔️)
Fanficකතා කරන ඔය බෝල ඇස්වලට මම හැමදාමත් ආදරෙයි...💕 මම ඔයාගේ චිප්ස් කෙල්ල~ Started ➡ 2021.09.24 Finished ➡️ 2021.11.20 ||Fiction By MaKie_99|| _Be Original... Don't be a CopY Paste🚫_