chapter 17 💑

1.6K 236 9
                                    

කූ ඔප්පා අපේ මැච් එකෙන් පස්සෙ අදම ගෙදර යන්නොන නෑ කියල මාවත් එක්කගෙන ආවේ සෝල් paradise හෝටෙල් එකට..

කූ ඔප්ප එක්ක හෝටෙල් එකට ආවත් මට නම් ඕන කම තිබුණෙ ගෙදර යන්න මොකද හෙට දවස වෙනුවෙන් කරන්න මගේ හිතෙ ප්ලෑන් ගොඩක් තිබුනා..

"බබා යනවා වොෂ් එකක් දාගන්නවා.."

එයා වොෂ් රූම් එකේ ඉඳන් ආවේ ඇදේ හතර ගතෙ දාලා ඉදපු මගේ ඇගට එයාගේ ඔලුවේ තිබුන වතුරත් ඉහගෙන..

"මොකද මිට කලින් මේ වගේ සෙක්සි ෆිගර් එකක් දැකලා නැද්ද අහ්හ්.."

එයා එහෙම කිව්වමයි මට මතක් උනේ මම මෙච්චර වෙලා එයාගේ වතුර බිංදු බේරෙන පපුව දිහා නේද බලන් ඉන්නෙ කියල..

එයා එහෙම කිව්වමයි මට මතක් උනේ මම මෙච්චර වෙලා එයාගේ වතුර බිංදු බේරෙන පපුව දිහා නේද බලන් ඉන්නෙ කියල

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"යා...ඔප්පා වැඩේමයි.."

මම කම්මුල් දෙකත් රතු කරගෙන වොෂ් රූම් එකට දිව්වේ එයාවත් අතින් තල්ලු කරගෙන..

"මොක්කද කිව්වේ.."

එයා මාව අල්ලගන්න කලින් මම වොෂ් රූම් එකෙ දොර වහගත්තා..

"එලියට එනවාකො එතකොට මම අල්ලගන්නම් බබා.. "

එයා රූම් එකේ ඉඳන් කියන දේවල්වලට මාව තක්කාලි ගෙඩියක් වගේ රතු වෙනවා..
මම ඇදුම් ඔක්කොම ගලවලා වතුර මල යටට ආවා..

"අව්ව් ඔම්මා.."

මගේ ඇගට සිතල වතුර වැටෙද්දියි යුමි බ්ලේඩ් එකෙන් සුරපු මගේ පපුව දැවිල්ල ගන්න ගත්තෙ..

"බබා මොකද උනේ..open the door.."

"අනී ඔප්පා ක්වින්චානා.."

"ඉක්මන්ට එනවා නැත්නම් මම ඔක ඇතුලට එනවා.."

හිතෙ ඇති මෝඩ හාවා..උයියා රිදෙනවා දෙයියනේ මගේ බෙල්ලත් සිරිලා යුමි නම් මහ යක්ෂණියක්..එයාත් හැබැයි මදි නොකියන්න මගේන් කෑවා..මගේ මුණට හිනාවක් ආවේ ඒ තුන්දෙනාටම අද ගහපු විදිය මතක් වෙලා..

College Love Story 💑 ||JJK|| (Completed ✔️)Where stories live. Discover now