chapter 14 💑

1.9K 242 3
                                    

"උබ ඇඩුවා කියල ජොංකුක් ඔප්ප ඉන්න තැනක් හොයාගන්න බෑනේ බං.."

"අනේ සනි චෙබල් බං මට තනියම ඉන්න දිලා දැන් උඹ ගෙදර යන්නකො.."

"මම යන්නම් හැබැයි උඹ පිස්සු නටන්න එපා..දැන් අඩන්නැතුව ටිකක් නිදාගනින් හරිද.."

සනි යන්න ගියෙ මගේ ඔලුවත් අත ගලා..

"අනේ කූ ඔප්ප ඔයාට බෑ මට මෙහෙම කරන්න..එකම එක පාරක් ෆෝන් එක අන්සර් කරන්නකො "

මුකුත් නොදැන ඔහොම කරන්න එපා දෙයියනේ..චෙබල් ඔප්පා මගේ කෝල් අන්සර් කරන්න බැරිනම් අඩුම මගේ මැසෙජ් එකකට රිප්ලයි කරන්න..

"අනී......වේ..."

මගේ පපුව පැලෙන්න තරම් රිදෙනවා එයා කොහේද ,මොනවා කරනවද,මාව එපා වෙලා,අනේ මට මැරෙන්න තරම් දුකයි එයා මට මෙහෙම කරද්දි..මට සිහිය ඇවිත් දැන් පැය ගාණක් ගියත් එයා මගේ එක කෝල් එකක් අන්සර් කරනවා තියා අඩුම එක මැසෙජ් එකක්වත් සින් කරල නෑ..අනේ ඔප්පා මට මෙච්චර ලොකු දඬුවමක් දෙන්න එපා.. ඔයා කොහේද ගියෙ...මම ඔයාගෙන් හංගන්න හිතුවේ නෑ..ඇයි මෙහෙම කරන්නෙ...

හොබි ඔප්පා කිව්වේ කූ ඔප්පා වෙනදාට එයාට දුක හිතුනාම යන එක තැනකටත් ගිහින් නෑ කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හොබි ඔප්පා කිව්වේ කූ ඔප්පා වෙනදාට එයාට දුක හිතුනාම යන එක තැනකටත් ගිහින් නෑ කියලා..

"අනී මට බෑ මෙහෙම ඉන්න.."

මම අතට අහුවුන ඇඳුමක් දාගෙන ගෙදරින් එළියට බැස්සෙ හල්මොනිටත් හොරෙන් මොකද හල්මොනිට කිය කිය යන්න ගියොත් එයා මට කොහොමත් මෙච්චර රෑ වෙලා තනියම යන්න නොදෙන නිසා අනික කූ ඔප්ප අපේ හල්මොනිට කියල ගිහින් තියෙන්නෙ මට ගෙදරින් අඩියක් වත් එළියට තියන්න දෙන්න එපා කියල..එයා එහෙම කියල ගියාට මට බෑ එයාව නොදැක මෙහෙම භාගෙට මැරි මැරි ඉන්න..

College Love Story 💑 ||JJK|| (Completed ✔️)Where stories live. Discover now