මම එයාගේ පපුවට තුරුල් වෙනවත් එක්ක මට ඇහුනේ රූම් එකේ දොර ඇරගෙන කවුරු හරි ඇතුල්ලට එනවා..
"ඔප්පා කවුරුහරි ආවා නේද.."
මම ඇහුව්වේ එයාගේ පපුව අස්සෙ මුණ හංගගෙන ඇහෙන නැහෙන තරම් හිමිට..එත් එයා මුකුත් නොකිය මාව තවත් එයාගේ තුරුලට ගත්ත..මම ඉන්නෙ දොරට පිටුපලා නිසා මට රූම් එක ඇතුලට ආව කෙනා පෙන්නෙ නෑ..
"උබ මෙහෙමද ටයිකොන්ඩෝ රූම් එක ඇතුලේ හැසිරෙන්නෙ..අහ්හ් ජොංකුක්"
ඒ කට හඩ මට ටිකක් හුරුයි..එත් එකපාරම මතකෙට එන්නෙ නෑ ඒ කවුද කියල..
"ඇයි උබට මොකක්ද තියෙන ප්‍රශනේ අහ්හ්.."
කූ බෝලේ කෑගැහුවේ රූම් එක දෙවනත් වෙන්න තරමට..
"ඔප්පා අනේ කෑගහන්න එපා.."
එයා ටිකක් පහත් වෙලා මගේ කම්මුලක් කිස් කරෙ පිටිපස්සෙ ඉදන් අපි දිහා බලන් ඉන්න කෙනාට හරියට පෙන්න වගේ..
"මම මාස්ටර්ට මේ ගැන ක්ම්ප්ලෙන් කරන්න කාලින් පලං ඔය කෙල්ලවත් අරගෙන එලියට.."
ඒ ආපු කෙනා කවුරු උනාත් එයා කතා කරන්නෙ ලොකු කේන්තියකින්..
"උබ කැමති කෙනෙක්ට ගිහින් කියපං..උබේ ඩියුටි එක චිත්ත හෝදන එක නේ කොහොමත්.."
කූ ඔප්ප එහෙම කියල කට කොනින් නොණ්ඩියට හිනා උනා..
"තො මොක්කද කිව්වේ.."
එත් එක්කම ඒ කෙනා ඇවිත් කූ ඔප්පගේ කොලර් එකෙන් ඇද්දෙ මාවත් එයාගේ තුරුලෙන් එහාට විසිවෙලා යද්දි..
"නේහා..නො.."
මාව දකිනවත් එක්ක ඒ කෙනාගේ කටින් මගේ නම කියවෙනවත් එක්ක මටත් පුදුම හිතුනේ ඒ කෙනා හේසන් සම්බේ නිසා..
"අතෑරපං බල්ලො..මාව"
එක පාරම කූ ඔප්පා අත ගුලි කරල මගේ දිහා ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉන්න හේසන් සම්බේගේ මුණට ගැහුව්වේ එයාව බිමට ඇදගෙන වැටෙන්න..
"අනේ ඔප්පා අපි දැන් යමු.."
කූ ඔප්පා අයෙත් පාරක් හේසන් සම්බේට ගහන්න අත උස්සනවත් එක්ක මම ගිහින් එයාව බදාගත්තෙ මට ඉකි ගැහෙද්දි..
DU LIEST GERADE
College Love Story 💑 ||JJK|| (Completed ✔️)
Fanfictionකතා කරන ඔය බෝල ඇස්වලට මම හැමදාමත් ආදරෙයි...💕 මම ඔයාගේ චිප්ස් කෙල්ල~ Started ➡ 2021.09.24 Finished ➡️ 2021.11.20 ||Fiction By MaKie_99|| _Be Original... Don't be a CopY Paste🚫_