❤💚 chapter 01 💚❤

742 69 52
                                    

මට තේරෙන්නේ නැහැ කොහොම පටන් ගන්නද කියලා , 🤔 අයියෝ ඔයාලා හිතන විදිහේ අවාසනාවට ඇත්ත කතාවක් එහෙම නෙමෙයි හොදේ.

මේක මගේ ආදර කතාව ,😍

ඔව් ඒ මගේ වගේම මගේ ආදරණිය බිරිද( ලියවිලි වලට එයා බිරිද උනාට එයත් හස්බන්ඩ් තමයි  ) ගේ කතාව,

මම මට පුළුවන් විදිහට ඔයාලට කියන්නම් අපේ මුල්ම හමුවුණු තැන ඉදලම,

ඔව්, එතකොට මට වයස 18 ලබන්න ඔන්න මෙන්න වගේ තිබුනේ..

ඒ වෙනකොට මම uniq  කියන music band එකේ member  කෙනෙක් වෙලා හිටියා , ඔව් ,ඒකේ කොරියන් වගේම චයිනිස් මෙම්බර්ස්ල තමයි හිටියේ , මම පොඩි කාලෙම  කොරියා  යන්න උනා, එහෙදි තමයි මට මේ බෑන්ඩ් එකට එකතු වෙන්න හම්බවුනේ , මම බෑන්ඩ් එකේ රැපර් කෙනෙක් වගේම ඩාන්සර් කෙනෙක් විදිහට තමයි ඒ වෙනකොට හිටියේ,

ඒ වෙනකොට මම uniq  කියන music band එකේ member  කෙනෙක් වෙලා හිටියා , ඔව් ,ඒකේ කොරියන් වගේම චයිනිස් මෙම්බර්ස්ල තමයි හිටියේ , මම පොඩි කාලෙම  කොරියා  යන්න උනා, එහෙදි තමයි මට මේ බෑන්ඩ් එකට එකතු වෙන්න හම්බවුනේ , මම බෑන්ඩ් එකේ රැපර් කෙනෙක් වගේම ඩාන්සර් කෙ...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගේ band එකේ leader  උනේ  wen han  අයියා ,

ඔව් ,එයා මාව ඇත්තටම මගේම සහෝදරයෙක් ,වගේම මට මමා පපා උනෙත් wen han අයියා තමයි, අයියා මට හුගාක් ආදරේ කලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔව් ,එයා මාව ඇත්තටම මගේම සහෝදරයෙක් ,වගේම මට මමා පපා උනෙත් wen han අයියා තමයි, අයියා මට හුගාක් ආදරේ කලා.

වැඩියෙන්ම හේතුව උනේ එතන හිටපු මෙම්බර්ස්ල ඔක්කොගෙන්ම  සූටිම  සාමාජිකයා වගේම දගමල්ල උනෙත් මමම තමයි ,😁

අයියගේ විතරක් නෙමෙයි අනිත් හැමෝගෙම ආදරෙත් මට නොඅඩුව ලැබුනා,
මම ඒකාලේ  හුගාක් සැහැල්ලුවෙන් වගේම සතුටින් හිටියා,

❤💚 YIZHAN  BEGINNING  💚❤  ( Ongoing )Where stories live. Discover now