💚❤️ YIZHAN BEGINNING 💚❤️
PREVIEW 👇
"හරි හරි ගගා ..කමු කමු...බඩගිනී දැන් නම්..."
එහෙම කියලා මමත් ගාගත් කෑම කන්න පටන් ගත්තා...ඒ අතර මගේ බොටම් එකේ පොකට් එකේ තිබුන ෆෝන් එකට මැසෙජ් එකක් ආවා....
TO BE CONTINUE 💙
💚CHAPTER 18 ❤️
මම බොටම් එකේ සාක්කුවට අත දාලා ශේප් එකේ ෆෝන් එක අරන් බැලුවා...මගේ මූණට හිනාවක් ආවා වගේම කෙලත් ගිලුනේ මගේ බනී බබා උදේ කෑම හදලා මට ඒක ෆොටෝ ගහලා එවලා තිබුනා...මාරම ලස්සනයි ..මට හිතුනා රසත් ඒ වගේම ඇති කියලා ..ඒකයි ඉතිං කෙලත් ගිලුනේ ...මං එහෙමම අනිත් අතට එයාට මැසේජ් එකක් දැම්මා ....
" Baba.., marama creative ane oya...kohomada owa purudu une...rasath a wagema athi kiyalaa hithanawa...math me breakfast ganna gaman gg ekka...eya awa mawa balala yanna... oyath kanna baba.. kala yanna adama agreement eka sing karanna ...hodada..tc..i love you baobei ...😘❤️
"ඒයි...බෝ...ඔය කට වටේ කෙල පෙරෙනවා...පිහිදගන්නවා...අනේ මන්දා..."
මමත් ඉතිං ටග් ගාලා ටිෂු එකක් අරන් කට වටේ පිහිද ගත්තා...මෙන්න ගගා බඩ අල්ලන් හිනා වෙනවා...පිස්සුද...හැටිද කියලා හිතන ගමන් මම...
"ගගා මොකද උනේ ..ඔච්චර හිනා වෙන්න තරම්..."
" මොකද උනේ අහන්නේ...මොන ලෝකෙද හිටියේ... ඔච්චරටම පැණි හලන්න කාගෙන්ද මැසේජ් ආවේ....අහ් මෙලහට මගේ වෙන්න මසියා ගෙන් වත්ද..."
සැක් මදැයි කොලා ...මැසේජ් එක මම බිම බලගෙන ටයිප් කලාට ගගා ඉන්නවා කියලා මතක් උනේ නැහැනෙ ...හරිනේ ඉතිං බනී ඔයා නිසා හැමදාම මගේ ට්‍රැක් අවුට් යනවනේ ....මොනා කරන්නද...දැන් ඉතිං වලක් කපන් වැලලෙන්න තමයි වෙන්නේ...කියන ඒවට...
" හේයි...මොකද කල්පනාව ...මට ඒක ඇල්ලුවේ නැහැ බෝ..."
" අනේ නැහැ ගගා ...සෝල් වලට හරියට වහිනවලු... රේන්කෝට් නැතුව යන්න එපාලු...තෙමෙන නිසා..."
" ඔව් ඔව් ....කොහොමත් දැන් ඔය ආවේ මැසේජ් එක වගේ ම රිප්ලයි කරේ කාලගුණයා වෙන්න ඇති ....ඌ කියපු කතාව හරි ඉතිං ..." 😂
" ඔව් නේ ගගා...ඒ කාලගුණයා තමයි ඉතිං ....😁....ඒත් මොකක්ද එයා කියපු කතාව හරී කීවේ ...🤔"
YOU ARE READING
❤💚 YIZHAN BEGINNING 💚❤ ( Ongoing )
Fanfictionආදරයට .. සම්මතද අසම්මතද කියා දෙයක් නැත, ආදරයට ... වයස් පරතරයක් ද නැත, ආදරයට ... ගැහැණු පිරිමි භේදයක් ද නැත, ආදරය ඇතිවන්නේ හදවත් දෙකක් අතර මිස පුද්ගලයාගේ කුලමල ,ජාතිභේද , ලිංගිකත්වය ,හෝ වයස අනුව නොවේ, මන් මේ කියවන සැමදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා ආදරයට...