💚❤️ CHAPTER 17 💚❤️

113 35 32
                                    

💚❤️ YIZHAN BEGINNING 💚❤️

PREVIEW 👇

" බෝ...මේ අහන්න...දැන් නිදාගමු...ඔයා ඔහොම උනොත් හැමෝටම ඔයාගේ වෙනස දැනෙන්න පටන් ගනී...එහෙම උනොත් මටත් ඇත්ත කියන්න වෙනවා...මොකද මාත් එක්කමනේ ඔයා වැඩි කාලයක් ඉන්නේ...ඒ නිසා ඔයාගේ හැමදේම මං දන්නවා කියලා උන් දන්නවා...ඒක නිසා හොද ළමයා වගෙ දැන් නිදාගෙන ප්‍රෙශ් එකේ නැගිටින්න ...හෙට ඉදලා අපිට හැමදාම කතා කරන්න පුලුවන් නේ ඔයාගේ බනී ගැන...."

ගාගා එහෙම කියනකොටත් මම දන්නෙම නැතුව මට නින්ද ගිහින් ...ඇගේ තිබුන මහන්සියටයි හිතේ තිබුන සතුටටයි වෙන්න ඇති කියලයි මට හිතුනේ
   
       TO BE CONTINUE 💚❤️

💚 CHAPTER 17 ❤️

මේ විදිහට සති දෙක තුනක් ගතවෙලා ගියා..මම හැමදාම මගේ වෙයිබෝ එකේ  කලින් කියපු විදිහට ම කැන්ඩියක් කාඩියන් එකක් දාලා මගේ ආදරේ එයාට පෙන්නුවා ...මම මේ දේවල් කරන බවක් නම් මම කෙනෙක්ට ආදරේ කරන්න පටන් අරන් කියන එකවත් මගේ ෆෑන්ස්ලා නම් දැනගෙන හිටියේ නැහැ ...ඒවෙනකොටත් මගේ වටේ සෑහෙන රසික රසිකාවියන් පිරිසක් එකතු වෙලා තිබුනේ මම බයික් රයිඩර් කෙනෙක් වගේම මොඩ්ලින් ,ඩාන්සින් ,කියන කැටගරි වලින් ෆේමස් වෙලා හිටපු නිසයි...ඉතිං යුනික් ටීම් එකේ මේන් රැපර් ,මේන් ඩාන්සර් උනෙත් මමයි,..මේ හැමදෙයක් ම නිසා මම ආදරේ කරන කෙනා ගැන ප්‍රසිද්ධ කරනවට මගේ බනී බය වෙලා තමයි අර වගේ ගගා අතින් කියලා තියෙන්නේ ...ඒකයි එයා කියලා තිබුනේ  මට දුර ගමනක් තියෙනවා කියලා..එතකොට වුනත් බනී මං ගැන හුගාක් හිතලා තියෙනවා ....,

ඒත් මට නම් එහෙම කිසිම දෙයක් හිතෙන්නේ නැහැ ...මම කාට හරි ආදරේ කරනවා නම් ඇයි මම ලෝකෙන් එයාව හංගලා තියාගන්නේ... අනික මම ආදරේ කරන්නේ කොල්ලෙක්ටද කෙල්ලෙක්ටද කියන එක අනිත් අයට ප්‍රශ්නයක් කරගන්නේ ඇයි....ආදරේ කරන්නේ මමනේ දෙයියනේ ...මමනේ ජිවිත කාලෙම එයත් එක්ක ඉන්නේ...නැතුව මං දිහා බලාගෙන මට ආදරේ කරන අය එක්ක නෙමෙයි නේ එයා ඉන්නේ... මොන දේ උනත් මම තීරණයක් අරගෙන ඉන්නේ...මම බනීට ආදරේ කරන්න පටන් ගත්තේ එයාව අතෑරලා දාන්න නම් නෙමෙයි ...මොකද්දෝ  සංසාරගත පුරුද්දකට වගේ එයාව එදා නිකම්ම ෆොටෝ එකකින් දැකලා ඒ මොහොතෙම බනී ගැන ඇති උනේ පුදුම තරමේ ආදරයක්...ඒක ආකර්ෂණයක් නම් නෙමෙයි ...හදවතින්ම නැගුණ හැගීමක් ...ආදරයක්...

❤💚 YIZHAN  BEGINNING  💚❤  ( Ongoing )Where stories live. Discover now