Preview ❤️💚ඔහොම තනියම කියව කියව එනකොට ලිෆ්ට් එක 15 th floor එකට ඇවිත් විනාඩි 2 ක් විතර ගිහිල්ලත්..වෙලාවට කට්ටිය හිටියේ නැත්තේ....නැත්තම් ඉතිං වහ කන්න වෙන්නේ.....එහෙම හිතන ගමන් මන් gg කිව්වා 13 වෙනි එපාර්ට්මන්ට් එකටඇවිත් මම බෙල් කලා...එතකොට ම gg ලොකු හිනාවක් දාගෙන ඇවිත් දොර ඇරලා මාව ඇතුලට අරන් දොර වහගෙන මාත් එක්කම ආවා.... ඊට පස්සෙ
❤️💚 TO BE CONTINUE
මම දැක්කා කෙනෙක් ලිවින් රූම් එකේ සෝෆා එකේ වාඩි වෙලා ඉන්නවා... මම කල්පනා කර කර ඉන්නකොට gg මගේ අතින් ඇදලා
🧑 යීබෝ , තවත් ඔතනට වෙලා හිටගෙන ඉන්නද කල්පනාව ... මෙහෙට ඇවිත් ඉදගන්න..
🦁 අහ්.. ඕකේ gg..
කියලා මම සෝෆා එකේ ඉදගෙන මගේ ඉදිරියෙන් වාඩිවෙලා ෆෝන් එක ඇතුලටම ඔලුව ඔබන් ඉන්න කෙනා දිහා බැලුවා ..යකෝ මනුස්සයෙක් ගෙදරට ආවම ඔහොමද සලකන්නේ ..මේකා මහ ලොකු කමෙන් ඉන්න එකෙක් වගේ. සැක් , මගේ බනී නිසා මට මේ වගේ හිකනලයොන්ටත් ඔලුව පාත් කරන්න උනානේ...මොනා කරන්නද බෝ..ඔයාටම ඇවිත් විස්තර හොයාගන්න ඕන උනේ...දැන් ඉතිං වවුලගේ මගුල් ගෙදර ආවනම් උබත් එල්ලිලාම ඉදපං...කියලා මටම කියාගත්ත ...ශිට් දැන් ඇවිත් විනාඩි 15 ක් විතර වෙනවා ..මේකා තවම ෆෝන් එකේ....මූ චීනේ ජනාධිපතිගේ සෙකට්‍රිද...ඇයි යකෝ... ඒ පාර මොකාද බෙල් කරන්නේ...ඇති යන්තම් මෙන්න මේකා ඔලුව ඉස්සුවා නේද ...ඇයි යකෝ මෙච්චර හැන්ඩියා වගේ ඉන්න මාව පේන්නේ නැද්ද මේකට....දොර දිහා බලන් ඉන්නේ ...😏
🤵 මචං han, කෑම ඇවිත් ....මන් ගිහින් අරන් එන්නම්... කියලා
එයා නැගිටලා ගියා.ඒත් මන් දිහා තාම බැලුවේ නැහැ ...අනේ මන්දා ඉතිං චිනෙට ගිය කලක්...😒
( මේක මන් හින්ට් එකක් විදිහට කියපු වචනයක් විතරයි හොදේ....චයිනා වල එකිනෙකාට ගරු කිරිම පිළිගැනීම අතින් කොරියාව වගේම ඉහල මට්ටමක තියෙනවා )
YOU ARE READING
❤💚 YIZHAN BEGINNING 💚❤ ( Ongoing )
Fanficආදරයට .. සම්මතද අසම්මතද කියා දෙයක් නැත, ආදරයට ... වයස් පරතරයක් ද නැත, ආදරයට ... ගැහැණු පිරිමි භේදයක් ද නැත, ආදරය ඇතිවන්නේ හදවත් දෙකක් අතර මිස පුද්ගලයාගේ කුලමල ,ජාතිභේද , ලිංගිකත්වය ,හෝ වයස අනුව නොවේ, මන් මේ කියවන සැමදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා ආදරයට...