💚❤️ Chapter 08 ❤️💚

153 45 24
                                    

Preview ❤💚

මන් ලිවින් රූම් එකේ ඉදන්ම gg ට මැසේජ් කලේ....එයා ඒක බලලා මට කීවේ යන්න එපා එයා එනකල් ඉන්න කියලා ..ඒත් එයා chen gg එක්ක කතා කරා විනාඩි 20කටත් වැඩිය...දන්නෙම නැතුව..මට නින්ද ගිහින් තිබුනා...මම ඇහැරුනේ සුපුරුදු ස්පර්ශයක් නිසා මන්  හෙමිහිට ඇස් ඇරලා බැලුවා....ඒ වෙන කවුරුත් නෙමෙයි හිටියේ...

TO BE CONTINUE ❤️💚

😊 gg තමයි ඉතිං ... මන් බැලුවා මොකද මන් දිහා බලන් කල්පනා කරන්නේ කියලා ..ඒත් හිතාගන්න බැහැ මෙච්චර සීරියස් මූඩ් එකකින් ඉන්නේ ඇයි කියලා... මට gg ගේ ඕනම වෙනසක් හොයාගන්න පුළුවන් ...ඒ තරම් මම එයාව ලගින් ආශ්‍රය කරලා තියෙනවා ...ඒ නිසා gg ගේ මූණේ තියෙන හැගීම් ගැන ලොකුවටම නැතත් යම තරමක් දුරට තේරුම් ගන්න පුළුවන් උනා....දැන්  gg ගේ මූණේ තියෙන්නේ  සාමාන්‍ය හැගීමක් නොවෙන බව නම් මට වැටහිලා තිබුනා...වටපිට බැලුවත් chen gg පේන්න හිටියේ නැහැ ...මට ඉවෙන් වගේ දැනුනා මොකක්  හරි වෙලා කියලා... මම මගේ කල්පනා ලෝකෙන් මිදුනේ gg කතා කල නිසයි...

🧑 බෝ...බෝ...මොනාද  මැට්ටෝ  හතර අතේ දාගෙන කල්පනා කරන්නේ...ඔහොම ගියොත් නම් අනිවා ඔලුව පුපුරයි දවසක පුපුරයි ....ඒක නිසා පුළුවන් තරම් අර වෙනදා හිටියා වගේ ඉන්නවකෝ...

කියලා gg මාව  හිනස්සන්න උපරිම උත්සහ කලා..අවසානේ මට හිනාව දරාගන්න බැරි උනා...මගේ කණට කරලා කියපු දේ නිසා  තව පොඩ්ඩෙන් සෝෆා එකෙනුත් පහලට වැටෙනවා.....වෙන මොනවත් නෙමෙයි කිව්වේ ...ඉතිං ..🙈..ඔයාලට  කියන්නත් ලැජ්ජයි අප්පාහ් ...ඒත් ඉතිං කියන්න වෙනවනේ..
ඒ නිසා කියන්නේ....මට gg කිව්වා  ඔයතරම් කල්පනා කරන්නේ හනීමූන් ගිහින් මොනාද කරන්නේ කියලා ද  කියලා...මගේ නම් හුස්මත් හිර උනා ඒක කියපු විදිහට ....🙈🙈🙈

🦁 අනේහ් gg ඔයා හදන්නේ මගේ  හුස්ම හිරකරලා මරන්නද ...🙈🙈..

🧑 හෑ ...ඒ කියන්නේ බෝ ඔයාට හුස්ම තියෙනවා කියලා හරි මතකයක් තියෙනවා නේද ..😁

🦁 ඇති අප්පාහ් ..දැන් ඕක නවත්වලා කියන්නකෝ gg  දැන් අරයා කෝ ...පේන්න නැත්තේ මොකද ....

🧑 අහ්  .එයාද...එයා පොඩ්ඩක් එළියට ගිහින් එන්න ගියා...ඔයත් නිදිනේ...

❤💚 YIZHAN  BEGINNING  💚❤  ( Ongoing )Where stories live. Discover now