මට මෙහේ මගෙත් එක්ක අපට පහල වැඩ කරන ඇටෙන්ඩන්ට් අක්කා කෙනෙක් එයාගේ ජීවිත කතාව කිව්වා.. මං එදා ඇත්තටම හොදටම ඇඩුවා..
ඉතිං එයාගෙන් ඇහුවා මං එයාගේ කතාව මගේ යාලුවො අතර බෙදා ගත්තට කමක් නැද්ද කියලා ...
එයා ඒකට කැමති උනා..ඉතිං මං හිතුවා ඒක ශෝට් ස්ටෝරි එකක් විදිහට ඔයාලට කියන්න..හැබැයි ශෝට් කීවට තාම කොටස් ගාන තීරණය කරලා නැහැ බබාලා...
පුළුවන් තරම් කෙටි කරලා දෙන්න බලන්නම්...
එයා ඉන්දියාවේ කෙනෙක් හොදේ...
මං ඇත්ත නම පාවිච්චි කරන්නේ නැහැ ...පව් නිසා...🥺
ඉතිං ඔයාලත් එයාගේ කතාව කියවලා දැනගන්න කැමති නම් කමෙන්ට් එකකින් කියාගෙන යන්න...fb දාන්නේ නැහැ ... මේකේ විතරයි දාන්නේ...
වෝට් කමෙන්ට් ප්‍රමාණය බලලා ලියනවද නැද්ද කියලා තීරණය කරන්නම්...
හැමෝම පරිස්සමෙන් ඉන්න..
ආදරෙයි ඔයාලා හැමෝටම .🥰
YOU ARE READING
❤💚 YIZHAN BEGINNING 💚❤ ( Ongoing )
Fanfictionආදරයට .. සම්මතද අසම්මතද කියා දෙයක් නැත, ආදරයට ... වයස් පරතරයක් ද නැත, ආදරයට ... ගැහැණු පිරිමි භේදයක් ද නැත, ආදරය ඇතිවන්නේ හදවත් දෙකක් අතර මිස පුද්ගලයාගේ කුලමල ,ජාතිභේද , ලිංගිකත්වය ,හෝ වයස අනුව නොවේ, මන් මේ කියවන සැමදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා ආදරයට...