💚❤ Chapter 04 ❤💚

203 52 39
                                    

      Preview  💚❤

🦁 අනේ gg ඔයා එයාව දන්නවා... මට කලින් ඔයා එයාව දැකලා තියෙනවා ...

👦 හෑ මම දන්නවා...මම දැකලා තියෙනවා ...කවද්ද ...කොහේදිද...

🦁 ඇයි gg ඔයාට මතක නැද්ද අප්පහ් ...අර එදා ..එදා......

                   💚❤ To Be Continue ❤💚

👦 බෝ .... මට කියනවද ඔයා එදා......... කියන එක තව කොච්චර දුර ඇදගෙන යනවද .... ඒක නිකන් හරියට අර ඉන්දියාවේ රාගධාරි  සංගිතය වගේ. කවදා ඉදලද ඒවා පුරුදු උනේ. අපිට හොරෙන් දැන් ඉන්දියවට පනින්නද කම්පනාව කොම්ලෝ ...😂😂😂

🦁 ඇයි අනේහ්  ... එදා උයා මට පෙන්නුවේ අල  ..අල....

👦 උප්ස්.. යකෝ මේකා බලකෝ...
දැන් මෙතන අල බහිනවා... හුරතලේ ඇති මට වැඩ තියෙනවා .කියනවා නම් කියන්න...නැත්තම් මන් යනවා...ආයේ අඩන්නත් බැහැ ...පිස්සු නටන්නත් බැහැ  ..හරිද....මම යනවා..මට වැඩ තියෙනවා ..

එහෙම කියලා gg යන්න හදනකොටම   මන් එයාගේ අතින් අල්ලලා නතර කලා. ඒ කරලා එයාව ආපහු සෝෆා එකෙන් ඉන්දලා... මම ඇස් පියා ගත්තා...ඇස් පියාගෙනම..

🦁 ggඅරඔයාඑදාමටපෙන්නුවේඅරmusic bandඑකක්ගැනකීවේඒකේඉන්නකෙනෙක්ගැනමනොයාගෙන්ඇහුවේ හාවෙක්වගේකියලත්මන්කිව්වේඅන්නඑයාටතමයිමන්ආදරේකරන්නේ.....කියලා 
මම එක හුස්මට හරියට කියාගෙන ගිහින් ඇස් ඇරලා බැලුවා ..

🦁 gg මොකද මේ ...අසනීපයක් වත්ද... අනේ gg කතා කරන්නකෝ 😢😢😢

මම ඇස් ඇරලා බලනකොට gg ඇස් දෙකක් ලොකු කරගෙන  කටත් ඇරගෙන මන් දිහා බලාගෙන ඉන්නවා...මම එයාගේ  ඉස්සරහින් මගේ අත යැව්වා .එතකොට ම,

👦 ක්හම්..  ක්හම් .. බෝ  .. ඔයා හිතුවේ මන් ඔයාගේ රැප් එකක් අහන්න මෙතනට ආවා කියලද මනුස්සයෝ.... කවද්ද  ඔහොම රැප් එකක් පුරුදු උනේ ...😏

🦁 අනේ gg මම ඒ කිවේ රැප් එකක් නෙමෙයි අලයා  ගැනනේ  ඩෙයියෝ ..😊

👦 අනේ මේ යීබෝ ..... තවත් මගේ යකා අවුස්සන්නේ නැතුව කියනවද ... මොනාද අප්පාහ් දැන් වයස කීයද ...තාම මෙතන සූටි බබාගේ හුරතලේ අඩුවක් වෙලා නැහැ ...මට  මොට්ටසෝලියක් දාගත්තා  නම් මීට වඩා හොදයි...😌

❤💚 YIZHAN  BEGINNING  💚❤  ( Ongoing )Where stories live. Discover now