Preview 💚❤
වොශ් රූම් එකෙන් එලියට ඇවිත් ඇදුමක් දාගෙන පහලට ගියේ උදේ කෑම ගන්නයි...ඒත් මම දැක්කා එක පාරටම මන් දිහා බලලා......
💚❤ To Be Continue ❤💚
GG අනිත් අයට හොරෙන් ඇහැක් ගැහුවා...මගේ නසරානි මොළේට ඕක මීටර් උනා ඉතිං ...😊 .මොකද gg කියලනේ තිබුනේ මට මගේ බනී ගැන හොයලා දෙනවමයි කියලා . මමත් ඉතිං ශේප් එකේ ගිහින් ඇහුවම එයා මගේ ෆෝන් එක පෙන්නුවා....ඒත් මට ඉතිං තේරුම් ගන්න බැරි උන නිසා මන් ඇහුවා මොකක්ද කියලා ....එතකොටම ,
🕵️ දෙන්නා ...අපිට හොරෙන් පැනලා යන්නවත් ද.....😁
උප්ස් ..🙄 වැඩේ මාට්ටු නේද ..දැන් මොකද කරන්නේ කියලා හිතනකොටම gg..🧒 අහ් ඔව් yixuan .එනවද යන්න....ඩබල් දාලම හදපානේ යන්න පුළුවන් ...
🦁 ඇත්ද අහගත්තා ..ආවා මෙතන පැනලා යන්න හුම්..😉
මම එහෙම කියනකොට yixuan ගේ මූණ නිකන් අටපට්ටමක් වගේ උනා.😀..ඒත් මට දැන් gg මොකටද ඇස් ගැහුවේ කියලා හොයාගන්න ම ඕන.මෙතන මුන් සෙට් එක ඉන්න නිසා අහන්නත් බෑ..ඉවසීම ප්‍රගුණ කරමු යීබෝ...නැත්තම් ඉතිං තවත් නෝන්ඩියක ලකුණු අත ලග කියලා තමයි හිතගන්න වෙන්නේ...මම එහෙම හිත හිත හිටියේ තාමත් ඩයනින්ග් රූම් එකේ දොර ලග..ඉතිං එක පාරටම,
👷 යීබෝ ... ඔතන ඉදන් කනවද මේසෙට ඇවිත් කනවද? Wen han gg .. අපි කෑම කන්නම් හිමිහිට ඔයා ඉක්මනින් කාලා යන්න ..
🦁 කො ..කො ..කොහෙද gg යන්න හදන්නේ....
👦 අහ්, මෙ මගේ චයිනා වල යාලුවෙක් එනවා මෙහෙ විසිට් එකකට. ...මගෙන් ඇහුවා එයාව ගන්න එන්න පුළුවන් ද කියලා ...ඒකයි...ඔහ් ගෝඩ් දැනටම 8.30 .එයා 10.00 ට ලෑන්ඩ් කරනවා කීවා..
ඔයාලා කාලා එහෙම ප්‍රැක්ටිස් වලට යන්න මන් එහෙම්මම එන්නම් ...යාලුවව හොටෙල් එකට දාලා....👨👨👧👦 අහ්..ඕකේ gg..ඔයා පරිස්සමෙන් ගිහින් එන්න..බායි ,
කියලා gg කෑම මේසෙන් නැගිටලා මාව කන්න වගේ බැල්මට් එකකුත් දාලා යන්න ගියා.. මට ඒක ඇල්ලුවේ නැති නිසා මාත් ඉක්මනින් කාලා ශේප් එකේ මාරු වෙලා ගියා gg ගාවට . ගියපු ගමන් ,
YOU ARE READING
❤💚 YIZHAN BEGINNING 💚❤ ( Ongoing )
أدب الهواةආදරයට .. සම්මතද අසම්මතද කියා දෙයක් නැත, ආදරයට ... වයස් පරතරයක් ද නැත, ආදරයට ... ගැහැණු පිරිමි භේදයක් ද නැත, ආදරය ඇතිවන්නේ හදවත් දෙකක් අතර මිස පුද්ගලයාගේ කුලමල ,ජාතිභේද , ලිංගිකත්වය ,හෝ වයස අනුව නොවේ, මන් මේ කියවන සැමදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා ආදරයට...