Preview 💚❤️ඉතිං ,gg ගෙනත් තිබුනේ dumpling , මගේ ආසම කෑම ගැන වගේම මගේ හුගාක් දේවල් ඒ වෙනකොට gg දැන ගෙන හිටියා...ඉතිං මම ඇදේ ඉදගත්තා ..අතේ කැනියුලා එක ගහලා තියෙන නිසා gg මට බැහැලා යන්න දුන්නේ නැහැ කෑම මේසේ ගාවට...එයා පොඩි ටේබල් එක ගෙනත් මගේ ඇද හරහා යන විදිහට තියලා ඒක උඩින් ගෙනාපු ඩම්ප්ලින්ග් පාර්සලය තියලා වතුර වගේම ජූස් එකකුත් තියලා කාලා බොන්න කිව්වා...
පස්සෙ ...මට ...
gg කිව්වා..........💚 ❤️ TO BE CONTINUE 💚❤️
🧑 ඇත්තටම ඔයා මේ මොකක්ද කරගන්න හදන්නේ මනුස්සයෝ...ජිවිතේට ආසවක් ඇත්තෙම නැද්ද ...මන් අච්චර කිව්වා නේද මෝඩයෝ...මන් මේ ප්‍රශ්නය විසදලා දෙනකල් කාලා බිලා සතුටින් ඉන්න කියලා ....ඇයි කියන දෙයක් අහන්න බැරි ..කියනවා දැන් බමුණා වගේ ඉන්නේ නැතුව ....කියනවා මගේ උදව් ඕන නැද්ද ...නොකා නොබි මැරෙන්නද හදන්නේ....බලනවා කොන්සට් එකට තව තියෙන්නේ දවස් කීයද?... ඇයි මනුස්සයෝ තේරුම් ගන්නේ නැත්තේ දෙයක් කිව්වම....තමන්ගේ හිතුමතේට වැඩ කරන එක දැන්වත් නවත්වලා මන් කියන විදිහට වැඩකරනවා..😏.... නැත්තම් ඉතිං අදින් පස්සේ මගේ උදව් නැහැ ඕනම මගුලක් කරගන්නවා....😡අවසාන වතාව තමයි මේ කියන්නේ....ආයෙත් නම් නැහැ ...😏
GG ඒක කීවේ නම් තරහෙන් පුපුර පුපුර ...හරියට හිරෝෂිමාවට බොම්බ ගැහුවා වගේ...හුගාක් කාලයකට පස්සෙ තමයි gg මෙච්චර තරහා ගිහින් ඉන්නවා දැක්කේ... මන් gg ට එච්චරටම තරහා යන්න දෙයක් කලාද...
🦁 අනේ , gg 😭😭 .... මන් ඔ...යා කි..කි..ය..න ඕ..න...ම... දෙ ...දෙ...යක්....අහ...න...වා... අ..නේ...g..g...ම..ම..ට... ඔ...ඔ..යා වි..ත....ර...යි.... ඉ..න්..නේ.... ඔ..යත්..මාව ...අත..අ...රි...න්නද..හ..ද..න්නේ... , එත...කො...ට.... මාව... බ් ...බ...ලා... ගන්...නේ... ක්...ක..වු...ද...g..g...😭😭😭😭😭
මට මගේ කදුලු පාලනය කරගන්න බැරි උනා වගේම හැඩීම ඉකියක් බවට පත් උනා...ඒත් මම මගේ කදුලු අතරින් දැක්කා gg අහක බලාගෙන ඔහුගේ කදුලු පිහිදමනවා..ඇත්තටම gg මට මෙච්චර ආදරේ කරනවද දෙයියනේ....ආයෙත් නම් මන් gg කියන හැමදෙයක්ම හරියටම පිලිපදිනවා..කියා මම මටම පොරොන්දු උනේ ඔහුගේ තියෙන මේ සහොදර බැදීම මොන ආකාරයකින් වත් මගේ වැරද්දකින් බිදි යාමට දිය නොහැකි නිසායි... gg කියන්නේ මට මේ ජීවිතයේ මගේ මමා පපා ට පස්සෙ හමුවුණු වැදගත්ම කෙනා... ඉතිං මන් කොහොමද එහෙම අතාරින්න දෙන්නේ....
YOU ARE READING
❤💚 YIZHAN BEGINNING 💚❤ ( Ongoing )
Fanfictionආදරයට .. සම්මතද අසම්මතද කියා දෙයක් නැත, ආදරයට ... වයස් පරතරයක් ද නැත, ආදරයට ... ගැහැණු පිරිමි භේදයක් ද නැත, ආදරය ඇතිවන්නේ හදවත් දෙකක් අතර මිස පුද්ගලයාගේ කුලමල ,ජාතිභේද , ලිංගිකත්වය ,හෝ වයස අනුව නොවේ, මන් මේ කියවන සැමදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා ආදරයට...