ජන්කුක් උඩ පැන පැන කිව්වෙ. ජීමින් හිනා වෙවී වාහනේ ගෙනිච්චෙ ටේගෙ කම්පැණියට. කෙල්ල එලියට එනකන් ඉදලා කෙල්ලව ෆලෝ කරා ගෙදරට යනකන්ම. ජන්කුක්ගෙ කුණු කතා අහගෙනම ජීමින් ගියෙ කරන්නම දෙයක් නැතුවට. ඒ අස්සෙ ජන්කුක්ට ටේ කෝල් කරා.
📲යෙබුසයෝ මිස්ටර් ටේයොන්.
📲යාහ්.. තමුසෙට මාව විහිලුවක්ද? මොකද අර තමුසෙගෙ මහලොකු හියුන් කෙල්ලෙක් ෆලෝ කරන්නෙ. ඔය කොටාට වෙන කෙල්ලෙක් හිටියෙම නැද්ද මගේ secretary ඇර.
📲ඒවා නම් අපි දන්නෑ ඉතින්. ආයෙ හියුන් ඒ කෙල්ලට බැනලා තිබ්බොත් අයිතිකාරයා එයි හොදේ.
📲පුහ්.. අයිතිකාරයා. මං කියන්නෑ. හැබැයි ඕක නම් අමාරුකාරියක් වෙයි. ඔෆිස් එකේදි මට කෑගහන්න වුණත් දෙපාරක් හිතන්නෙ නෑ.
📲ඕහ්.. චින්චා.. මං හිතුවෙ හියුන් ඒ කෙල්ලට බනිනවා කියලා. ඒ කෙල්ලද හියුන්ට බනින්නේ. ඉන්ටරස්ටින්..
යාහ් තමුසෙ ඔය එක එකාට මං ගැන කියන්නැතුව තියනවා ඔය ෆෝන් එක. නැත්තන් ටැක්සි එකක් අරන් ගෙදර එනවා.
ජීමින් අහන් ඉන්න බැරිම තැන කෑ ගැහුවා.
📲ආහ්.. කොට සහෝදරයා ඔතනද? මං තියනවා එහෙනම්.
📲අරස්සෝ හියුන්.
කොල්ලො දෙන්නා කෙල්ලගෙ අපාට්මන්ට් එක ලගටම ගිහින් ආයෙ ගෙදර ආවා. ජීමින්ගෙ හිත වෙනදට වඩා සැහැල්ලුයි අද. කුකීට වුණත් ඒ වෙනස අදුරගන්න වැඩි වෙලාවක් ගියෙ නෑ. කන්න මේසෙට ආපු වෙලාවෙදි කුකීට ඔෆිස් එකේ වැඩ ටිකක් කියන ගමන් හිටියෙ. ඒ අතරෙ නම්ජුන්ගෙන් කෝල් එකක් ආවා.
📲හියුන්.. හදිසියක්ද?
📲ජීමිනා... ජින් හියුන් කිව්වා පොලිසියෙන් අපේ ඕපනේජ් එකට ආවා කියලා. ටාෂි කෝල් එකක් දීලා. අපිට යන්න වෙයි. දැනට යුන්ගියා රෙජිස්ටර් කරපු පේපර්ස් ටික පෙන්නලා. යුන්ගි නිසා ඒවා විශ්වාස කරලා අවුලක් නැතුව ගිහින්. ඒත් ඒක හැමදාම කරන්න බැරි වෙයි.
📲වට්.. අරස්සෝ.. අපි දෙන්නා දැන්ම එන්නම්. ටාෂිට කෝල් එකක් ගන්න ඉක්මණට ලමයි ඔක්කොගෙම ඩීටේල්ස් තියෙන පේපර්ස් ලෑස්ති කරගන්න කියලා. ඉක්මණට ඒක රෙජිස්ටර් කරමු. හැබැයි ඒකෙන් මේක කරන උන් අපි ගැන දැනගනී. මගේ නම විතරක් දාන්න. අපි ඉක්මණට දේගු වලට ලමයි ටික ගෙනියමු.
YOU ARE READING
𝙺𝚎𝚎𝚙 𝙸𝚝 𝙸𝚗 𝙼𝚢 𝙷𝚎𝚊𝚛𝚝 | 𝙿𝙹𝙼 ✔️
FanfictionA PJM fanfiction ✍story by blacklove.. ✨cover by Baby_gguk_ Published date :- 2021.11.30