Chapter 4

1.5K 323 46
                                    

(ඔයාලට කතාව පැටලිලා වගේ කියලා හිතුන නිසා මන් කියන්නේ.කතාවේ chapter 1 එකේ මුල් කොටස ඇරෙන්න දැනට දාලා තියෙන ඉතුරු ටික ඔක්කොම ගියේ yibo's pov එකෙන්.මන් chapter එකෙන් chapter එකට mention කරේ නෑ ඒක.ඒත් කට්ටියට පැටලිලා වගේ කියලා හිතුන නිසා මන් ආපහු ගිහින් හැම chapter එකක්ම පටන් ගන්න තැන ඒක දැම්මා.ඉස්සරහටත් දාන්නම්.)

Yibo's POV

මම මගේ bluetooth handfree එක ගහන් මගේ ප්‍රධාන ගෘහ සේවකයට කොල් එකක් ගත්තා.

"හෙලෝ.ඔයාට පුලුවන්ද මගේ personal groomer ව contact කර ගන්න. ඔව්. එයා තමයි.එයාට assistant කෙනෙකුත් අරන් මගේ ගෙදරට එන්න කියන්න.මට එයාට දෙන්න වැඩක් තියෙනවා කියන්න.ඔව්. ආ තව දෙයක්.. කරුණාකරලා warm bubble bath එකකුයි,ස්ක්‍රබ්සුයි ලැහැත්ති කරන්න.මම පැය දෙකකින් එනවා.ok.thank you."
මම හෙඩ්සෙට් එක අයින් කරලා ආපහු ඒක dashboard එකෙන් තිබ්බා.

"ඔයාගේ මොලේ හොද නැද්ද? අපි අඩුම තරමේ දන් නෑ ඒ දේ මිනීමරුවෙක්ද කියලාවත්.."
ශුආන් කිව්වා නෙවෙයි හෙමින් මිමිනුවා.

"මම නම් හිතන් නෑ එයාට එච්චර දෙයක් කර ගන්න පුලුවන් කියලා.ඔයාට පේන් නැද්ද එයා කොච්චර බය වෙලාද ඉන්නේ කියලා.අනිත් එක එයාට ඒ දේ ඒ දේ කියලා කතා කරන එක නවත්තන්න.එයා දෙයක් නෙවෙයි මනුස්සයෙක්."

මගේ කාර් එක දැඩි නිහඩතාවයකින් වෙලී ගියා.ශුආන් කට පියාගත්තා වගේම පිටුපස අසුනේ සිටි පුද්ගලයත් තද නින්දේ පසු වුනා.

ටික වෙලාවකට පස්සේ ශුආන් නහය මිරිකමින් අපහසුවෙන් දගලන්න පටන් ගත්තා.ඒ පිටිපස්සේ නිදාගෙන ඉන්න පුද්ගලයා ලගින් එන දුර්ගන්ධය නිසා වෙන්න ඕනේ.ටික වෙලාවකින් ශුආන් ආපහු කන්කෙදිරි ගාන්න පටන් ගත්තා.

"මට නම් මේක විස්වාස කරන්නත් බෑ ගගා.අපිට එයාව එහෙ දාලා එන්න තිබුනේ."
ශුආන් කිව්වේ අප්සට් එකෙන්.

"මේ හැම වැරැද්දක්ම ඔයාගේ."
මම කෑ ගැහුවේ ශුආන්ගේ මේ කන්කෙදිරිය මට පුදුම වදයක් වෙලා තිබුන නිසා.

"මගේ? ඔයා ඇත්තටම මට බනිනවද?"
ශුආන් ආපහු මැසිවිලි නැගුවා.

"ඔයා අර කෙහෙල්මල් ගගෙන් එගොඩ වෙන්න ඕනේ කියලා බල කරේ නැත්තන් මේ දේ වෙන් නෑ නේ.come on man! සීතලෙන් ඇගට අමාරුවෙන් දුක් විදින පණ පිටින් අපි වගේම හුස්ම ගන්න මනුස්සයෙක්ව අර ජරා අදුරු ගුහාව ඇතුලේ දාලා එන්න තරම් ඔයාට හිතක් පපුවක් නැද්ද? කිසිම උදව්වක් නොකර?"

My Heart Beats on your Name [YiZhan ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ] SinhalaWhere stories live. Discover now