Xiao Zhan's POV
චෙන් අද රෑට මාත් එක්ක ඉන්න කැමති උනා.මන් හිතන්නේ අපි දෙන්නට කතා කරන්න ගොඩක් දේවල් තියේවී.යීබො ගෙදර යන ගමන් වචනයක්වත් කතා කරේ නෑ.මන් දන්නවා එයා මන් ගැනයි චෙන් ගැනයි කන්ෆියුස් වෙලා ඉන්නේ කියලා. Male pregnancy කියලා දෙයක් මේ ලෝකේ නෑ.මම පුදුම වෙන් නෑ යීබො මටයි චෙන්ටයි දෙන්නටම මානසික ලෙඩක් තියෙනවා කියලා හිතුවත්.
යීබො ඩොක්ටර් කෙනෙක්.එයා දන්න science අපේ වර්ගයේදී වෙනස් වෙනවා.අපි දෙගොල්ලොම ඉන්න එකම ලෝකෙ තමයි.ඒත් වෙනස්.මම එයාගේ ලෝකේ ගැන හැමදෙයක්ම දන්නවා උනාට එයා මගේ ලෝකේ ගැන කිසි දෙයක් දන් නෑ.මම ඒක දැක්කේ අපිට තියෙන වාසියක් විදියට.
"ග'ගා මන් හිතන්නේ ඔයා Jackson ලගට ගියොත් හොදයි.එතකොට අපිට ඔයා ඇත්තටම pregnant ද කියලා බලාගන්න පුලුවන්."
චෙන් යෝජනා කරා.මම දැක්කා යීබො මන් දිහා බලන විදිය.එයා ස්ටියරින් වීල් එක තද කරලා අල්ල ගත්තා.එයා මැද කණ්නාඩියෙන් චෙන් දිහා බැලුවා.
"චෙන් මේ අහන්න.පිරිමි කට්ටිය pregnant වෙන් නෑ.අපේ සිරුර ගැහැනු අයගෙ සිරුරට වඩා වෙනස්.ඔයා ඔය කියන්නේ කවුරු හරි ඔයාට කිව්ව දෙයක් නම් ඒ කෙනා ඔයාට බොරු කියලා තියෙන්නේ.ඒක කොහොමටත්ම වෙන්න බැරි දෙයක්."
"ඒ උනාට චන්ගා..."
"චෙන් ප්ලීස් ඕක නවත්තගන්න. මම Jackson ලගට වෙන වෙලාවක යන්නම්."
මම එයාට රැව්වා."කවුද ජැක්සන් කියන්නේ?"
යීබො ඇහුවේ හරිම සැර voice එකකින්."එයා චන්ගාට කැමතියි."
මම හිතන්නේ චෙන් නම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ.එයා තාමත් හරිම අසංවේදී කෙනෙක්.එයාට ඒ ගතිය තවමත් හදාගන්න බෑ.කට වහපන්! කියලා මට චෙන්ට බෙරිහන් දීලා බනින්න ඕනේ උනා.මම දැක්කා යීබොගේ jaw එක තද වෙන විදිය.මම දන්නවා එයාට තරහා ගිහින් ඉන්නේ කියලා.
"එයා ඩොක්ටර් කෙනෙක් බෝ. Dr.Jackson Wang. එයා තමයි අපේ family doctor."
"මමත් ඩොක්ටර් කෙනෙක් තමයි.ඒ නිසා ඔයා එයා ලගට යන්න ඕනේ නෑ.ඔයාට ඉතාම අත්‍යවශ්‍ය උවමනාවක් නැත්තන්."
හරි ඔන්න ඉතිං පටන් ගත්තා.යීබොගේ tone එක වෙනස් උනා.මට හිතුනා එයා එහෙම කියයි කියලා.මම දැනන් හිටියා නම් චෙන් මෙහෙම වාචාල කමට කියවයි කියලා මම ඇත්තටම එයාව ගෙදර යවනවා.
KAMU SEDANG MEMBACA
My Heart Beats on your Name [YiZhan ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ] Sinhala
Fiksi Penggemar"ග'ගා පොඩ්ඩක් ඉන්න...මන් මෙච්චර වෙලා ඔයාගේ smell එක notice කරා." චෙන් කිව්වේ නලල රැලි කරන ගමන්. "එයා ලගින් එන්නේ ග්‍රීන් ඇපල් සුවද." යීබො ආඩම්බරෙන් කිව්වේ එයාගේ බේබි බෝයි හිනාවත් එක්ක. "නෑ! චන්ගාගේ සුවද වෙනස් වෙලා." චෙන් කිව්වා. "මගේ?" මන් ඇහුවේ කන්...