🚫This chapter contains violence.Read at your own risk.🚫
🛑දරාගත නොහැකි සිදුවීම් ඇත.කියවීමේ වගකීම ඔබ සතුයි.🛑(කතාව මතක නැති අය පලවෙනි chapter එකේ මුල් කොටස කියවලා එන්න. අපේ Xabu ට බැ## කියන අසමත්ජාතියා කවුද කියලා බලලා.😑)
Xiao Zhan's POV
මගේ දෑස් විසල් උනේ මම මැරිලයි කියලා හිතපු කෙනෙක් මගේ ඉස්සරහා හිටන් ඉන්නවා දැකලා.මම උපරිම වෙර දාලා දොර වහන්න උත්සහ කරත් ඔස්ටින් දොර හයියෙන් තල්ලු කරා.ඒ වේගෙත් එක්ක මම විසිවෙලා බිමට වැටුනා.වැටුන ගමන් මම මගේ කුසට අත තියා ගත්තා.මම ප්‍රාර්ථනා කරනවා මගේ දරුවාට කරදරයක් උනේ නැතුව ඇති කියලා.
මම නැගිටලා දුවන්න උත්සහ කරත් ඔස්ටින් මගේ කොන්ඩෙන් අල්ල ගත්තා.මට වේදනාවට කෙඳිරි ගෑවුණා.එයා මාව කොන්ඩෙන් ඇදගෙනම ගිහින් මාව සෝෆා එක මතට තදින් තල්ලු කරා.
"ඔතනට වෙලා හිටපං බැල්ලියේ.නැත්තම් මම තමුසෙගෙ ඔළුවටම තියනවා."
Austin අණ කළා.මම දැක්කා එයා ඉනේ තුවක්කුවක් රඳවන් ඉන්න විදිය."තමුසෙට මොනවද ඕනේ?"
මම ඇහුවෙ බිඳුනු කටහඩින්."ෂ්ෂ්ෂ්ෂ්... ඔහොමද තමුසෙ ගෙදරට එන අමුත්තන්ට සලකන්නේ?කෝපි එකක්වත් ජූස් එකක්වත් දෙන් නැතුව? හාහ්?"
ඔස්ටින් හිනාවෙලා කිව්වේ එයාගේ තුවක්කු ඇදලා ගන්න ගමන්."මාව අතාරින්න ඔස්ටින්."
මම ඇඩුවා. මගේ දෑස් යොමු වෙලා තිබුණේ එයාගේ තුවක්කුව වෙතට."මම ආව විතරනෙ.අනික මම තමුසෙ මෙහෙට ආපු දවසේ ඉඳන්මයි තමුසෙව follow කරේ.ඒ නිසා මම නිකං යයි කියල හිතන්න එපා.ඊට අමතරව තමුසෙගෙ බඩේ ඉන්න චූටි කෙල්ල මම ආපු එකට කැමති වෙන්න පුළුවන්.ඔයා එහෙම හිතන් නැද්ද?"
ඔහු කට කොනකින් හිනා උනේ මගේ ඉදිරියට නෙරා ඇවිත් තියෙන කුස දිහා බලන ගමන්.එයා මාව stalk කරලා.එයා මගේ දරුවා ගැහැනු ළමයෙක්ද පිරිමි ලමයෙක්ද කියලත් හොයාගෙන.එයා මුල ඉඳන්ම මාව ෆලෝ කරලා.
මම එක දිගට බලන් හිටියේ එයාගේ තුවක්කු දිහා.මගේ ඇඟ වෙව්ලන්න පටන් ගත්තා.මම මගේ දෑත් මගේ කුස වටා ඔතා ගත්තේ ඔස්ටින්ගෙන් මගේ දරුවා ආරක්ෂා කිරීමේ අරමුණින්.මම දන්නවා එයා මාවයි මගෙ දරුවවයි මරන්න හදන්නේ කියලා.
YOU ARE READING
My Heart Beats on your Name [YiZhan ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ] Sinhala
Fanfiction"ග'ගා පොඩ්ඩක් ඉන්න...මන් මෙච්චර වෙලා ඔයාගේ smell එක notice කරා." චෙන් කිව්වේ නලල රැලි කරන ගමන්. "එයා ලගින් එන්නේ ග්රීන් ඇපල් සුවද." යීබො ආඩම්බරෙන් කිව්වේ එයාගේ බේබි බෝයි හිනාවත් එක්ක. "නෑ! චන්ගාගේ සුවද වෙනස් වෙලා." චෙන් කිව්වා. "මගේ?" මන් ඇහුවේ කන්...