Chapter 9

1.4K 313 51
                                    

Yibo's POV

මම රෑ ගෙදර එද්දි චාන් couch එකේ වාඩිවෙලා tv බල බල හිටියේ.

"Hey, දැන් රෑ වෙලානේ.ඇයි ඔයා තාම ඇහැරිලා?"
මම එයා ලගින් වාඩි උනා.

"මම ඔයා එනකන් හිටියේ."
චාන් උත්තර දුන්නා.

"ආ..මන් එනකන්...ඇයි?ඒත් ඔයා එහෙම කරන්න ඕනේ නෑ."
මම හිනාවුනා.ඒත් ඇත්තටම කෙනෙක් මන් එනකන් බලන් ඉන්නවා කියලා හිතද්දී ඒක මට ලොකු සතුටක් උනා.

"මම හිතුවේ ඔයා මාව දාලා ගිහින් කියලා.Mr.Xin කිව්වා ඔයා උදේම ගියා කියලා."

හරිනේ.මට ඇත්තටම අමතක උනානේ එයාට කියන්න මගේ vacation එක ඊයෙන් ඉවරයි ඒ නිසා අද ඉදන් වැඩට යනවා කියලා.

මම හිනාවුනා.
"සොරි.මට ඔයාට කියන්න අමතක උනා.මන් ආපහු අද ඉදන් වැඩට යනවා කියලා."

එයා හිනාවුනා.
"ඒකට කමක් නෑ.මම දැන් දන්නවනේ."
එයා මන් දිහා බැලුවා.එයාගේ දම් පාට ඇස් නම් හරිම භයානකයි. ඒවා මාව මෝහනය කරනවා.ඇයිද මන්දා මාව හැමවෙලේම ඒ ඇස් වලට turn on වෙන්නේ?

"මම දැන් නිදාගත්තා නම් හරි."
චාන් වාඩිවෙලා හිටපු තැනින් නැගිට්ටා.ඒ උනාට මට ඕනේ උනේ වෙන දෙයක්.

"පොඩ්ඩක් ඉන්න."
මම එයාගේ wrist එකෙන් අල්ල ගත්තා. එයා නැවතිලා මන් දිහා බැලුවා.

"ඇයි යීබෝ?"

"ඔයා කිව්වා නේද මාසෙකට වතාවක් ඔයාව heat වෙනවා කියලා?"
චාන් කන්ෆියුස් වෙලා වගේ ඔලුව වැනුවා.

මම එයාගේ ඇස් වලට වශී වෙලා හිටියේ.ඒ නිසා මෙච්චර දවසක් මට එයාගේ ලිප්ස් දිහා හරියට බලන්න අමතක වෙලා තිබ්බේ.මම අද තමයි නෝට් කරේ එයාගේ ලිප්ස්.එයාට තිබුනේ plump වගේම සරාගී දෙතොලක්.

"ඒ කවද්ද?"

"අද ඉදන් සති දෙකකින් වගේ මන් හිතන්නේ.ඇයි ඔයා මට pills ගෙනත් දෙන්නද හදන්නේ?"
එයා හිනා වුනා.

pills? මොන pills ද?ඒ කෙහෙල් මල් pills වලින් මට ඇති වැඩක් නෑ.

"මම හිතන්නේ මට එච්චර කල් නම් ඉන්න බැරි වෙයි."
මම චාන්ව couch එකට ඇදලා අරන් ඒ දෙතොල් මගේ කර ගත්තා.අම්බෝ ඇත්තමයි ඒවා cotton candy වගේ රසයි.

My Heart Beats on your Name [YiZhan ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ] SinhalaWhere stories live. Discover now