Chapter 6

1.5K 316 28
                                    

Yibo's POV

චාන් heat වෙලා ඉන්නෙ කියලා අදහස් කරේ මොකක්ද කියලා මට තේරුම් ගන්න බැරි උනා.මම එයාගේ බෙල්ල අල්ලලා පරීක්ෂා කරා.ඊට පස්සේ මගේ අත් වලින් මූනත් අල්ලලා චෙක් කරේ එයාගේ ඇග රස්නෙද කියලා.ඒත් එයාට උණක් තිබුන් නෑ.

චාන්ගේ හුස්ම වේගවත් උනා.එයා හුස්ම ගද්දි එයාගේ දෙතොල් මදක් විවර වෙලා තිබුන නිසා එයින් හුස්ම පිටතට ආවා.එයාගේ හුස්ම වෙත මගේ සම්පූර්ණ අවදානේ යොමු උනේ එමගින් කිව නොහැකි තරම් මිහිරි සුවදක් නිකුත් උන නිසා.එයාගේ මුවින් මෙච්චර මිහිරි සුවදක් නිකුත් වෙන එක ඇත්තටම වෙන්න බැරි දෙයක් මොකද එයා සෑහෙන කාලයක් ගුහාවක් ඇතුලේ හිර වෙලා හිටපු නිසා.එයාගේ උණුසුම් සුසුම් ඇත්තටම මාව පොලඹවන සුලු උනා.

මට දැනුනා එයා මගේ ඉන වටා තියෙන ග්‍රහනය දැඩි කරන විදිය.දැන් ටික වෙලාවක ඉදන් එයා මගේ ලිප්ස් දිහාම බලන් හිටියා.මම උපරිම උත්සහ කරා මගේ ඇග ඇතුලේ ඉන්න පිරිමියව පාලනය කර ගන්න.ඒ උනාට මට දැනුනේ චාන් ඒක ඉල්ලනවා කියලා.ඇත්තටම හරියටම කියනවා නම් ඒක ඉල්ලීමකට වඩා ඇයදීමක් වගේ.

🔞 Mature content 🔞

මම එයාගේ නිකටෙන් අල්ලන් ඒ angel මූන මගේ ලගට ලංකර ගත්තා.චාන් එයාගේ යටි තොල ලෙවකෑවේ මාව මගේ සම්පූර්ණ පාලනයෙන් තොර කරමින්.මම එයාගේ තොල් තදින් සිප ගන්න පටන් ගත්තා.

මම එයාගේ යටිතොල මගේ දෙතොලින් අල්ලන් උරාබොන්න පටන් ගත්තා.මට දැනුනා ඔහුගේ හුස්ම අක්‍රමවත් වෙන විදිය.මම මගේ දිව එයාගේ ලිප් outline එක වටේ ඇදගෙන ගියේ ඔහුගේ මුවින් කෙදිරියක් නිකුත් වෙද්දී.මම ඒ අවස්ථාව අරන් මගේ දිව ඔහුගේ උණුසුම් මුව තුලට දා ගත්තා.චාන් එයාගේ දෑත් මගේ ගෙල වටා ඔතා ගෙන මාව තවත් ඔහුගේ සිරුරට තෙරපන් පෙරලා මාව ගැඹුරින් සිප ගත්තා.මම ඔහුගේ දිව වටා මගේ දිව ගෙනයමින් එය උරා බිව්වා.මට දැනුනා ඔහුට හුස්ම ගන්න අමාරුයි කියලා.මම හිතුවා වගේම ඔහුගේ මුවින් ආවේ හරිම sweet රසයක්.

මම චාන්ව ඔසවන් ගිහින් මගේ ඇදේ තිබ්බා.ඊට පස්සේ කිස් එක බ්‍රේක් කරලා මගේ shirt එක ගලවලා බිමට විසිකරා.මම දැක්කා මම චාන්ගේ ඇග උඩට එද්දී එයා එයාගේ යටි තොල හපා ගන්න විදිය.මම ආපහු වතාවක් ලංවෙලා එයාගේ දෙතොල් අල්ල ගත්තා.ඇත්තටම අපි දෙන්නගේ ලිප්ස් හරිම perfect විදියට මැච් උනා.

My Heart Beats on your Name [YiZhan ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ] SinhalaOpowieści tętniące życiem. Odkryj je teraz