Chapter 15

1.3K 299 40
                                    

Yibo's POV

මම ලගකදි ඉදන් නිතරම හිටියේ backyard porch එකේ.

xiao zhan හැමදාම උදේට මෙතනට වෙලා වාඩි වෙලා ඉන්න ගොඩක් ආසයි

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

xiao zhan හැමදාම උදේට මෙතනට වෙලා වාඩි වෙලා ඉන්න ගොඩක් ආසයි.එයා හැමවෙලේම එයාගේ breakfast එක ගන්නයි snacks කන්නයි එන්නේ මෙතනට.
එයා මෙතන ඉදන් pool එකේ වතුරට කකුල් දාගෙන සෙල්ලම් කර කර ඉන්න හරි ආසයි.I miss him. දැනටමත් එයා නැතුව මාස දෙකක් ගෙවිලා ඉවරයි.

මම මේ බලන් ඉන්නේ xuan එනකන්.මට ඇත්තටම සමහර වෙලාවට කතා කරන්න කෙනෙක් ඕනේ උනා.

මම තාමත් දන් නෑ චාන්වයි මගේ දරුවවයි කොහෙන් හොයා ගන්නද කියලා.මම හිතනවා එයා හොදින් ඇති කියලා.මම හිතනවා එයා හරියට කනවා බොනවා ඇති කියලා.මම ඇත්තටම පසු තැවෙනවා අඩු ගානේ මට එයාව check-up එකක් කරන්න මගේ අක්කා ලගටවත් එක්කන් යන්න බැරි උන එකට.මම අපේක්ෂා කරනවා එයා දැන් විටමින්ස් මොනවා හරි ගන්නවා ඇති කියලා වගේම ප්‍රමානවත් නින්දක් හා විවේකයක් ලබා ගන්නවා ඇති කියලා.

Xiao Zhan ඔයා දැන් කොහෙද ඉන්නේ?

"Dr.Wang"
Mr.Xin මට කතා කරා.

මම පිටිපස්ස හැරිලා Mr.Xin දිහා බැලුවා.Mr.Xin මගේ ලගට ඇවිත් මට envelope එකක් දුන්නා.

"Xiao Zhan මේ ලියුම සර්ට දෙන්න කියලා දීලා ගියා.මට මේක කලින්ම දෙන්න ඕනේ උනත් සර් පහුගිය දවස් ටිකේ හොදින් නෙවෙයිනේ හිටියේ.සර් හැමවෙලේම වගේ බීමත්ව හිටපු හින්දා කලින් වෙලාවක මන් මේක දුන් නැත්තේ.මන් හිතන්නේ දැන් තමයි මේක දෙන්න හරි වෙලාව."
Mr.Xin ඔලුව නවලා ආපහු ගේ ඇතුලට ගියා.

මම ලියුම් කවරේ ඇතුලේ තිබ්බ ලියුම එලියට ගත්තා.මම දන් නෑ ඇයි කියලා ඒත් මට ඒ කොලේ දිග අරින්න දැනුනේ බයක්.ඒත් මම කොහොම හරි ඒක කරා.මට ඕනේ උනා චාන් ගෙදරින් යද්දී එයාගේ හිතේ තිබුන දේවල් දැන ගන්න.මම බලාපොරොත්තු උනේ දිගු ලිපියක්.ඒත් මම පුදුම උනේ ඒක සෑහෙන්න කෙටි ලිපියක් කියලා දැකලා.

My Heart Beats on your Name [YiZhan ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ] SinhalaNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ