Jung hoseokසාමාන්‍ය ජනතාව අතර කොරියාවේ හොදම company අතර තියෙන Hope Holding එකේ CEO..
ඒත් Underworld එකේ නම් JH...JH කියන්නේ කවුද කියලා දන්නේ නැති උනාට මිනිස්සු JH කියන නම ඇහුවත් බය යි. උපතින්ම මාෆියා ගැන්ග් ලීඩර් කෙනෙක් නොවුනත් සමහර හේතු නිසා JH කියන්නේ කිසිම හිතක් පපුවක් නැති කෙනෙක් කිව්වොත් හරි..
ජිවීතේ ගැන කිසිම බරක්පතලක් නැති සෙල්ලක්කාර චරිතයක් තියෙන හෝසියෝක් කියන්නේ තමන්ට ඕන දේ හොදින් බැරි නම් නරකින් හරි කරගන්න ජාතියේ කෙනෙක්...
ඒ වගේම JH මාෆියා ලෝකේ කරන්නේ නැති දේවල් දෙකක් තියෙනවා.
01. ලමයි ජාවාරම
02. ගෑනු ලමයි සල්ලිවලට විකිනීම
( ඒකට හේතු තියෙනවා..ඒවා ඉස්සරහට බලමු )
මාෆියා ලෝකේ හොල්ලන්න තරම් බලයක් JH ට තියෙනවා..JH වැඩිහරියක් ඉන්නේ මූන වැහෙන්න මාස්ක් එකක් දාලා කලු හූඩිය ඇදලා...ඒ නිසා JH කියන්නේ කවුද කියලා තාමත් එක්කෙනෙක් හැරෙන්න කවුරුත් දැකලා නෑ...දැක්ක කෙනෙක් ජීවත් වෙලාත් නෑ..Han nura
ජීවිතේ ගැන කිසිම බරක් පතලක් නැති සෙල්ලක්කාර කෙල්ලෙක්..තමන්ට ඕන දේ බලෙන් හරි ලබා ගන්න කෙනෙක් කිව්වොත් හරි..සරාගි පෙනුමත් එක්ක රාගික ජීවිතයක් ගත කරන හන් නූරා වැඩි හරියක් ඉන්නේ ක්ලබ් එකේ..නූරාගේ ජීවිතේම සල්ලි විතරයි..
YOU ARE READING
Mafia Daddy | JH || Completed ✔️✔️
Fanfictionවැස්සක් වෙන්න පුලුවන් නම්, කිසිදා වැස්සක් නොලද පොළොවකට... හෙවනක් වෙන්න පුලුවන් නම්, කිසිදා හෙවනක් නොවන හිසකට... සිනහවක් වෙන්න පුලුවන් නම්, කිසිදා සිනහා නොවුන හිතකට.. ඔබටත් වැටහේවි, තෙතක් නැති හදවතක පෙම පිරුණු අපූරුව........ ගලක් වැනි කියූ හිත උණු වෙ...