🌹සේරි
🦋 රූහි
🍂 යොන්ජුන්
🌿 යුන්හි
🐥 ජිමින්
🦄 හෝසියෝක්
🐧 ජේක්
🐹 ජින්
🐨 නම්ජුන්
🐯 ටේ
🐰 ජන්කුක් / JK
✒️ ප්‍රින්සිපල් සර්අමතක උනොත් කියලා දැම්මේ 😁😁😁
..............................................................................................
කොලේජ් එකටම ඇහෙන්න කෑ ගැහුවා..එ වෙලේ තමා කෙල්ල වට පිටාව බැලුවේ..
හොබියා තාමත් ජිමින්ගේ කරේ...ජිමිනා හොබියවත් වඩාගෙන ගැහෙනවා..
කුක්කා බිම..එයාගේ ඇග උඩ මිසිස් බඩ බෝලේ සිහියක් නැතුව ඉන්නවා..
ටේයි, ජිනුයි දෙන්නා මමීස්ලා දෙන්නෙක් වගේ රෙදි පටලවාගෙන බිම වැටිලා..
ප්‍රින්සිපල් බඩබෝලේ කේක් බෝලයක් වගේ..
ටීචර්ස්ලා සර්ලාගෙ ඇගේ නැගලා..සර්ලාට නම් රජ මගුල්..
ඉස්කෝලේ ලමයි ඕඩියන්ස් එකේ ඉදන් " රෙස්පුටින් විත් බර්ත් දේ කේක් " නාට්‍යය නරඹනවා..මේ විනාසය බලන් ඉදලා අමාරුවෙන් හිර කරන් හිටිය හිනාව රූහි ස්ටේජ් එක දෙවනත් වෙන්න පිට කරා..
රූහි පස්සෙන් ආපු යුන්හි, යොන්ජුන් දෙන්නත් බිම පෙරලි පෙරලි හිනා වෙන්න පටන් ගත්තේ මෙච්චර වෙලා සිද්ද වෙච්ච දේ හිතාගන්න බැරුව තුෂ්නිම්භූත වෙලා හිටිය කට්ටියට හරි සිහියට අරගෙන.
🐥 ම..මගේ ඇගෙන් බහිනවාද ??
මෙච්චර වෙලා අමාරුවෙන් හොබිව උස්සන් හිටපු ජිමින් යාන්තම් වචන ගැට ගහගත්තා.
🦄 ආහ්..මියානේ සුද්දා
හොබි ලැජ්ජාවටම මූනත් රතු කරගෙන ජිමින්ගේ ඇගෙන් බැස්සා..කොල්ලා වැරදිලාවත් ජිමින්ගේ මූන නම් බැලුවේ නෑ..රූහි එක්ක කේන්තියෙන් හිටියත් යටි හිතේ රූහි කරපු දේ ගැන පොඩි සතුටක් ආවේ අවුරුදු ගානකට පස්සේ ජිමින්ව ටිකක් තුරුලු කරගන්න පුලුවන් උන නිසා..
ජිමින්ගේ හිතත් ඒ වෙලා සතුටින් තිබ්බේ..ඉස්සර ගෙදරට සර්පයෙක් ආවොත් ඌ යනකම්ම අයියායි මල්ලි පුටුවක් උඩ නැගලා කෑ ගහ ගහ ඉන්නවා මතක් වෙලා ජිමින්ගේ මූනට නිරායාසයෙන් ම චූටි හිනාවක් ආවා...ඊටත් වඩා හෝසියෝක් ජිමින්ට සුද්දා කියලා කතා කරපු එකට ජිමින්ගේ හිත පිනුම් ගහ ගහ හිටියේ.ජින්, ටේ දෙන්නාත් ඇගේ පැටලැවුන රෙදි ඇගෙන් අයින් කරලා නැගිටලා කුකියාගේ ඇග උඩ ඉන්න බැරල් භාගේ අයින් කරලා ජන්ග්කුක්වත් නැගිට්ටෙව්වා.
YOU ARE READING
Mafia Daddy | JH || Completed ✔️✔️
Fanficවැස්සක් වෙන්න පුලුවන් නම්, කිසිදා වැස්සක් නොලද පොළොවකට... හෙවනක් වෙන්න පුලුවන් නම්, කිසිදා හෙවනක් නොවන හිසකට... සිනහවක් වෙන්න පුලුවන් නම්, කිසිදා සිනහා නොවුන හිතකට.. ඔබටත් වැටහේවි, තෙතක් නැති හදවතක පෙම පිරුණු අපූරුව........ ගලක් වැනි කියූ හිත උණු වෙ...