chapter 25

799 158 11
                                    

🌹සේරි
🦋 රූහි
🍂 යොන්ජුන්
🌿 යුන්හි
🐥 ජිමින්
🦄 හෝසියෝක්
🐧 ජේක්
🐹 ජින්
🐨 නම්ජුන්
🐯 ටේ
🐰 ජන්කුක් / JK
✒️ ප්‍රින්සිපල් සර්

අමතක උනොත් කියලා දැම්මේ 😁😁😁

..............................................................................................

🦄 සේරියා අදත් බිම නිදාගන්නද ලෑස්තිය..
මෙතනට එන්න..

පාර්ටි එකේ ඔක්කොම ඉවර වෙලා රූහිවත් නිදි කරවලා සේරි පුරුදු විදියට බිම හාන්සි වෙන්න පටන් ගත්තාත් හොබි අඩගහපු නිසා කෙල්ලට ටිකක් ලැජ්ජ හිතුනා..කොච්චර උනත් හොබි ලග කෙල්ල නිදාගන්න මේ පලවෙනි වතාවනේ..

🌹 ඒත් හොබි මට බයයි ඔයාගේ කකුල වැදෙයි කියලා..

🦄 අයිගෝ පිස්සු කෙල්ල..එක දැන් රිදෙන්නෙ නෑ..
ඔහොම ඉන්න මන් පෙන්නන්නම්...

හොබි එහෙම කියාගෙන ඇදෙන් නැගිටලා නොන්ඩි ගගා ආවට මොකද එකපාරටම බැලන්ස් නැතුව වැටෙන්න ගියා..කෙල්ල පැනලා හොබීව අල්ලගන්න උත්සාහ කර එකෙන් උනේ හොබී එක්කම කෙල්ල ඇද උඩට වැටුන එක..

හොබි කෙල්ලගේ ඇග උඩ ඉන්නකොට කෙල්ල ජම්බු ගෙඩියක් වගේ රතු වෙන්න පටන් ගත්තා..

🦄 සේරියා..ඔහොම රතු වෙන්න එපා..
මට මාව කොන්ට්‍රෝල් නැතුව යනවා..

හොබී කියපු කතාවෙන් කෙල්ල තවත් රතු උන එක උනේ..ඉවසලා බැරිම තැන හොබි කෙල්ලගේ තොල් අල්ලගත්තේ හරිම ආදරෙන්...එකපාරටම සිද්ද උන දේට කෙල්ල පොඩ්ඩක් ගැස්සුනත් හොබීගේ කර වටේ අත දාලා කෙල්ලත් හාදුවට ප්‍රතිචාර දැක්වුවා.
සියුම්ව, ආදරණීයව පටන් ගත්ත හාදුව ටිකෙන් ටික රලු වෙනකොට හොබීටත් නොදැනිම එයාගේ අත කෙල්ලගේ ඇග පුරා දුවන්න පටන් ගත්තා..

හොබීගේ ස්පර්ශය නිසා කෙල්ල ගැස්සුනා..කෙල්ල බය උන පාර හාදුව නවත්තලා හොබීව තල්ලු කරා.. එවෙලෙ තමයි කොල්ලාටත් සිහිය ආවේ එයා කරපු දේ ගැන..

🦄 මි..මියානේ සේරියා..
අ..අපි නිදාගමු...
එන්න..

එහෙම කියලා ඉක්මනට කෙල්ලගේ ඇගෙන් නැගිටලා කොල්ලා යන්න හැදුවත් කෙල්ල ඉක්මනට අතින් ඇදලා කොල්ලාව අල්ල ගත්තා.

 Mafia Daddy | JH || Completed ✔️✔️Where stories live. Discover now