🌹සේරි
🦋 රූහි
🍂 යොන්ජුන්
🌿 යුන්හි
🐥 ජිමින්
🦄 හෝසියෝක්
🐧 ජේක්
🐹 ජින්
🐨 නම්ජුන්
🐯 ටේ
🐰 ජන්කුක් / JK
✒️ ප්‍රින්සිපල් සර්අමතක උනොත් කියලා දැම්මේ 😁😁😁
..............................................................................................
🌹 බලාගෙන ගිලෙයි..
ජේක් ගියාට පස්සේ රූහිවත් වඩාගෙන ආපු සේරි කතා කරාම තමයි කොල්ලා ආයි අවුරුදු ගානක අදුරු මතක වලින් මිදුනේ..
🦄 මොකේද ?? 🤨
🌹 කල්පනා සාගරේ ඇතුලේ 😂
🦄 ගිලුනොත් පීනලා ඇවිල්ලා මාව බේරගන්න
හෝසියෝක් එහෙම කිව්වාම කෙල්ල ඇසුත් ලොකු කරලා හෝසියෝක් දිහා බැලුවා.
🌹 සොරි හෝසියෝක්ශි...මට පීනන්න බෑ..
කෙල්ල නෝන්ඩියට වගේ එහෙම කියලා රූහිවත් තුරුල් කරගෙන පුටුවෙන් වාඩි උනා.
🦄 මන් උගන්නන්නම් පීනන්න
🌹නෝ තෑන්ක්ස්
කෙල්ල එහෙම කිව්වාම හෝසියෝක්ගේ මූන අදුරු වෙනවා කෙල්ල දැක්කා.එතනින් එහාට දෙන්නාගෙන් එක්කෙනෙක්වත් වචනයක්වත් කිව්වේ නෑ.
💊 ඩොක්ටර් සේරි...ඩොක්ටර් කන්ග් හම්බුවෙන්න කැබින් එකට එන්න කිව්වා..
හෝසියෝක්ගේ රූම් එකට ආව නර්ස් කෙනෙක් එහෙම කියලා ගියාට පස්සේ සේරි නිදාගෙන ඉන්න රූහිව සෙටියෙන් තියලා යන්න හදනකොටම හෝසියෝක් කෙල්ලව නැවැත්තුවා.
🦄 කවුද කන්ග් කියන්නේ ??
🌹 ඔයාට මොකටද ?? මන් ඔයාගේ කවුරුත් නෙමෙයි කියලා ඔයාමනේ කිව්වේ..ඉතින් මන් කවුරු හම්බුනාම ඔයාට මොකද ??
සේරි එහෙම කියපු ගමන් හෝසියෝක් කෙල්ලගේ අතින් ඇදලා ගත්තා..කෙල්ල එකපාරටම ඇද්ද පාර නතර උනේ හෝසියෝක්ගේ ඇගේ.ඇගට වැටෙනවත් එක්කම හෝසියෝක් අනිත් අතින් කෙල්ලගේ කට තද කරලා අල්ලගත්තා.
🦄 පොඩ්ඩක් නිදහස දුන්නාම මට පාර්ට් එක දාන්න එපා...තමුසේ ඉන්න ඕන මට ඕන විදියට..ඕනවට වඩා කටගහලා මට කියලා මෙතන තව මිනීමරුම් කරගන්න එපා..
අරස්සෝ..
YOU ARE READING
Mafia Daddy | JH || Completed ✔️✔️
Fanfictionවැස්සක් වෙන්න පුලුවන් නම්, කිසිදා වැස්සක් නොලද පොළොවකට... හෙවනක් වෙන්න පුලුවන් නම්, කිසිදා හෙවනක් නොවන හිසකට... සිනහවක් වෙන්න පුලුවන් නම්, කිසිදා සිනහා නොවුන හිතකට.. ඔබටත් වැටහේවි, තෙතක් නැති හදවතක පෙම පිරුණු අපූරුව........ ගලක් වැනි කියූ හිත උණු වෙ...